Watch Trailer

Bates Motel [S03-E08] | පූල් එකක්ද?වලක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ අටවන කොටසයි. කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී එමාගේ සෞඛ්‍ය තත්වය ගැන ඩිලන් එමාගේ තාත්තාගෙන් අහනවා. ඔහු කියන විදියට පෙනහළු නියමාකාරව බද්ධ කරන ඉස්පිරිතාලයක් තිබෙන බවත්, ඒකට විශාල මුදලක් වැය වෙන බවත් එමාගේ තාත්තා කියනවා. අර චක් කියන ඩයල් එක කිව්ව ධාවනය ගැනත් ඩිලන් අහනවා සල්ලි හොයා…

Bates Motel S3-1

මේ ගෙන එන්නේ අටවන කොටසයි. කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී එමාගේ සෞඛ්‍ය තත්වය ගැන ඩිලන් එමාගේ තාත්තාගෙන් අහනවා. ඔහු කියන විදියට පෙනහළු නියමාකාරව බද්ධ කරන ඉස්පිරිතාලයක් තිබෙන බවත්, ඒකට විශාල මුදලක් වැය වෙන බවත් එමාගේ තාත්තා කියනවා. අර චක් කියන ඩයල් එක කිව්ව ධාවනය ගැනත් ඩිලන් අහනවා සල්ලි හොයාගන්න ඕන නිසා. ඒ එමාට උදව් කරන්න හිතාගෙන.ඒ විතරක් නෙමේ ජේම්ස් හා නෝමන් අතර පොඩි ගැටුමකුත් ඇති වෙනවා මේ අතර ශෙරිෆ් රොමේරෝ පෙන් එක ෆාම් එකෙන් අරගන්නවා.දැන් රොමේරෝ ලග තමා පෙන් එක. අවසානයේදී සියලුදෙනාම එකතුවෙලා රෑ කෑමක් ගන්නවා දකින්න ඇතිනේ.නෝමා කැලෙබ්ටත් රෑ කෑමට ආරාධනා කරනවනේ.

එහෙනම් මීලගට මොනා වෙයිද කියලා මේ කොටස බලලා දැනගමු! නමවන කොටසින් නැවත හමුවෙමු! අදහසකුත් දාගෙනම යමුනේ?

Bates Motel (2013– ) on IMDb

 

 

127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

980 downloadsDownload Bates_Motel_S0E08_baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

980 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    තව දෙකයි එහෙනම්..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. BlackSnow

    පට්ට tanx සහෝ සබ් එක නම් එළ.

  5. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  7. harsha

    තව ටික දුරයි නේද ඉසුරු. පුලුවන් විදිහට එතනට යමු එහෙනම් 8වෙනි කොටස ගන්නවා ජයවේවා

  8. දුලාජ් මංජුල

    thnxxxxxxxxx