කොහොමෙයි යාළුවනේ එහෙනම්? මුලින්ම සුභ දවසක් හැමෝටම. Wayward pines කතාමාලාවෙ අවසානයට ලංවෙනවා. මේක 8 වැනි කොටස. මම එක්තරා ලිපියක් දැක්කා අන්තර්ජාලයේ 9 හා 10 කොටස් අතිශයින්ම උද්වේගකර කොටස් කියලා. ඇයිද කියල මේක බැලුවම තේරෙයි. මටනම් ඊළඟ කොටසම් එනකල් ඉන්නත් හරිම අමාරුයි. 😉 ඒවගේම මම දැක්කා මේකෙ දෙවෙනි කතාස…
කොහොමෙයි යාළුවනේ එහෙනම්? මුලින්ම සුභ දවසක් හැමෝටම. Wayward pines කතාමාලාවෙ අවසානයට ලංවෙනවා. මේක 8 වැනි කොටස. මම එක්තරා ලිපියක් දැක්කා අන්තර්ජාලයේ 9 හා 10 කොටස් අතිශයින්ම උද්වේගකර කොටස් කියලා. ඇයිද කියල මේක බැලුවම තේරෙයි. මටනම් ඊළඟ කොටසම් එනකල් ඉන්නත් හරිම අමාරුයි. 😉 ඒවගේම මම දැක්කා මේකෙ දෙවෙනි කතාසමයක් කරන්නත් අදහසක් තියෙනව කියලා. අපි බලමුකො ඉතින් ආවොත්.
පහුගිය කොටස්වල දැක්ක විදිහට විනාශවුන ලෝකය බේරගැනීමේ මෙහෙයුමට බෙන්, ඒමි ගෙ සහයෝගය දෙන්න ගිහින් වැඩේ කෙලවුනානෙ. :-P.. (බලපු අය දකින්න ඇතිනෙ.) අද තාප්පය පුපුරවන්න බැරිවුන අය වැඩේ අතාහරීවිද? නැත්නම් වෙන ක්‍රමයක් හොයාගනීවිද? ඒව ඕනි නෑ. තාප්පය කැඩෙනවා. :-). කෙටියෙන් කිව්වොත් එච්චරයි. ආයෙ මොකවත් කියන්නෙ නෑ කතාව ගැන නම්.
**********************
මම පහුගිය සතියෙ ලිපියෙ කිව්ව වගේ Android දුරකථන වලින් අඩු සයිස් එකෙන් ටීවී ෂෝ බාගන්න විදිහ කියන්නයි සූදානම. මේකට මුලින්ම පොඩි app එකක් අවශ්‍යයි. ADM (Advance Download Manager) ඒකෙ pro එකම මෙතනින්ම බාගන්න පුළුවන්. ගොඩක් Android සංස්කරණ වලට මේක දාගන්න පුළුවන්.
මේක ස්ථාපිත කරගෙන app එකට ඇතුල්වෙලා ඒකෙ options වලට ඇතුල්වෙන්න. (මගේ නම් ෆෝන් එකේ options බොත්තමෙන්)
ඒකෙ බ්‍රව්සරය යොදාගෙන watch-series-tv.to ලින්ක් එක ඔස්සේ ගිහින් ඔයාට අවශ්‍ය කතාව හොයාගන්න. (සාමාන්‍යයෙන් ටොරන්ට් ඇවිත් විනාඩි 10ක් ඇතුලත වගේ මේ සයිට් එකටත් එපිය දානවා.) අවශ්‍ය කතාව තෝරගත්තම ඒ කොටස ඇතුලත් ලින්ක් දැකගන්න ලැබේවි. ඒවගෙන්
• vidbull
• vodlocker
• videoweed
• Novamov
වගේ ලින්ක් ඔස්සේ ගියාම ඒවගෙ සඳහන්වෙනවා Downlod to mobile, download and play in mobile player වගේ ඒවා. ඒවගෙ ක්ලික් කලාම අවශ්‍ය එපිය බාගන්න පුළුවන්. මේකෙ තියෙන වාසිය තමයි සාමාන්‍යයෙන් 250mb විතර තියෙන කොපියම 100mb (සාමාන්‍ය අගය) විතර බාගන්න පුළුවන් වීම. ඒවගේම තමයි මේක පරිඝණකයේ බලන්න තරම් සුදුසුයි කියන්න නම් බෑ. සාමාන්‍යයෙන් දුරකථනයේ බලන්න හොඳම තත්වයෙන් බාගන්න පුළුවන්. තමන්ගේ දුරකථනයේ තිරයේ ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණයේ කොපියක් හොයාගන්න. වෙනත් වෙනත් ලින්ක් වල විවිධ සයිස්වල කොපි තමයි අඩංගුවෙන්නෙ.
මගේ දුප්පත් ෆෝන් එකට නම් 100mb විතර කොපිය සෑහෙන ප්‍රමාණවත්. 🙂 අපිට ඉතින් ඇතිතරම් වියදම්කරන්න ඉන්ටර්නෙට් පහසුකම් නෑනෙ. ඒකයි මෙහෙම මගේ ක්‍රමය ලිව්වෙ. මම සමුගන්නව එහෙනම්. ක්‍රමය උත්සහ කරන කෙනෙක් ඉන්නවනම්, ක්‍රමය ගැන චෝදනා, ගැටලු ලියන්න. මං පුලුවන් විදිහට ප්‍රතිචාර දෙන්නම්.
එහෙනම් මං ගියෝ. බුදු සරණයි!
2420A1363602D5C5A7D1DA3F3D7E4062BD1A472F F957B51FA704C857F5594C2F3F2476149905017A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,628 downloadsDownload Wayward-Pines-S01E08-baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
29 comments
ඉසුරු දිල්ශාන්
Anju
නියමයි සහෝ ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙමු .
ජය වේවා .........................Elderman
Thankz
Ama
බොහොම බොහොම බොහොම ස්තුතියි!!!!!!!!!!!
R.M.C
සබට් තුති .ඔබට ජය >>>>>>>>>>>> :D :)
R.M.C
Wayward.Pines.S01E08.720p.HDTV.x265.ShAaNiG
sub eka me copyatath match wenawadaරවිඳු තේනබදු
ඔව් බං... වැඩ... අවුලක් නෑ...
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Anushka
මචෝ පට්ට Thanks බං
සබටත් බොහොම ස්තුති...
මේ අතව ගොඩක් ආසාවෙන් බලනවාR.D
Thanks Saho......meka aasawenma balana series ekak me dawas wala...
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sameera lakshan
thanks mcn....
Kasun
Tx macho.
Uba dunna ake register wenna kiyanawa. Register wenna one kothanada kiyana aka pahadili naha.රවිඳු තේනබදු
register වෙන්න ඕනි නෑ බං... මොකේද register වෙන්න කියන්නෙ?
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
thisal
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.
sandeera
thnks bro.
Keshan Wasala
එල සහෝ ගොඩක් ස්තුතියි :D
නිරෝෂ්
ස්තුතියි රවිඳු. ජය වේවා !
lakshitha
thnx saho sub 1te :D
මධුකප්‍රිය පෙරේරා
ඔන්න එහෙනම් අපිත් උපසිරැසිය බෑවා..
හැබැයි දැන්ම බලන්නනම් වෙන්නේ නැහැ ..කතාව සුපිරියටම ඇති..
තව කොටස් දෙකයි තියෙන්නේ කියලා මතක් වෙන කොටනම් හිතට නිකන් මොකක්ද මොකක්ද වගේ..
මේ වගේ කතාවක් තව කොටස් දීර්ඝ වුනානම් නොවැ වටිනාකම,
තව පොඩ්ඩෙන් අමතක වෙනවා ...උපසිරසියට ස්තුතියි සහෝනලින්
ස්තුතියි රවී
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
කුතුහලය අඩුවේගෙන එද්දි එක පාරට කුතුහලය උඩටම උස්ස තියලා තියෙන්නේ මේ එපිසෝඩ් එකෙන්.
ඊලග කොටස උද්වේගකර එකක් වේවී.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.
ඉක්මනින් ගේනවටත් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !chathuka
thnx kollo
ඉසු ඩිපි (Isu DP)
ට්‍රික් එකනම් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි එකටත්.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
dewaka
ela bro. thanks. late wela thama me para balanna une.
Udamith Damith (b\k )
ජයෙන් ජය..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wayward Pines [S01:E08] |පවුර බිඳවැටෙයි! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Wayward-Pines-TV2.jpg)

තෑන්ක්ස් සහෝ!
මේක දෙනකම් හිටියේ!
ජයවේවා!