Watch Trailer

Bates Motel [S03-E07] | අවසන් සන්ධ්‍යාභෝජනය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ බේට්ස් නවාතැන්පලේ හත්වන කොටසයි. හරි එහෙනම්,කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. ගියවර කොටසේදී වැදගත් සිදුවීම් ගොඩක් උනා. ශෙරිෆ් රොමේරෝට කවුරුහරි වෙඩි තියනවා. ගෙදරින් ගිය නෝමාගේ පස්සෙනුත් බොබ්ගේ ගෝලයෙක් එනවා. ජේම්ස් කියන චිකිත්සකවරයාට නෝමා නෝමන්ගේ තාත්තාට වෙච්ච ඇත්ත සිද්ධිය කියනවා.…

Bates Motel S3-1

මේ ගෙන එන්නේ බේට්ස් නවාතැන්පලේ හත්වන කොටසයි. හරි එහෙනම්,කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු.

ගියවර කොටසේදී වැදගත් සිදුවීම් ගොඩක් උනා. ශෙරිෆ් රොමේරෝට කවුරුහරි වෙඩි තියනවා. ගෙදරින් ගිය නෝමාගේ පස්සෙනුත් බොබ්ගේ ගෝලයෙක් එනවා. ජේම්ස් කියන චිකිත්සකවරයාට නෝමා නෝමන්ගේ තාත්තාට වෙච්ච ඇත්ත සිද්ධිය කියනවා. ඒ විතරක් නෙමේ ශෙරිෆ් රොමේරෝ විසින් මාකස් යන්ග්වත් වෙඩි තියලා මරලා දානවා.දන්නවනේ ඉතින් ශෙරිෆ් රොමේරෝ ලේසි පහසු කෙනෙක් නෙමේ කියලා. ඒවගේම නෝමා ගියාට පස්සේ නෝමන්ගේ තත්වය තවත් දරුනු වෙනවා.නෝමන් නෝමා වගේම හැසිරෙනවා දකින්න ඇතිනේ. කතාව අවසානයේදී නෝමා කැලෙබ්ව හම්බවෙන්න යනවා. පෙන්නුව විදියට නෝමා අන්තිමේදී කැලෙබ්ට සමාව දුන්නා වගේ. නෝමන්ට නම් ඒ ගැන සතුටක් නෑ වගේ.

එහෙනම් මේ කොටසේදී මොනා වෙයිද කියලා බලලම දැනගමු! ඊලග කොටසින් හමුවෙමු! ජයවේවා!

 

Bates Motel (2013– ) on IMDb

 

 

127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

986 downloadsDownload Bates_Motel_S0E07_baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

986 downloadsDownload Subtitles26 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. අනුරාධ

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  3. Elderman

    Ithuru tikath one ikmanatama

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  5. අබා

    ස්තුතියි සහෝ....ටිකක් පරක්කු උනා නේ....ජයෙන් ජය...!!!

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D