Watch Trailer

Bates Motel [S04 : E08] with Sinhala Subtitles | ද්‍රෝහීවීම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ.. අද ඔයාලට බේට්ස් මොටෙල් සිව්වන අදියරේ අට වැනි කොටස ගේන්නයි මේ සූදානම. ගිය කොටසින් ඔයාලා දන්නවා, නෝමා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අන්තිමේදි නෝමන්ව ගෙදර අරන් ආව බව. ඒත් නෝමන් ඇත්තටම ලොකු කරදරයක් වීගෙන එනවා. එයා හැමදෙයක් ගැනම සැක කරනවා. ඒ වගේම රොමේරෝටම ගිහින් කියනවා, එයයි නෝමයි දික්කසාද වෙ…

Bates Motel S4-2

හොඳයි යාළුවනේ.. අද ඔයාලට බේට්ස් මොටෙල් සිව්වන අදියරේ අට වැනි කොටස ගේන්නයි මේ සූදානම. ගිය කොටසින් ඔයාලා දන්නවා, නෝමා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අන්තිමේදි නෝමන්ව ගෙදර අරන් ආව බව. ඒත් නෝමන් ඇත්තටම ලොකු කරදරයක් වීගෙන එනවා. එයා හැමදෙයක් ගැනම සැක කරනවා. ඒ වගේම රොමේරෝටම ගිහින් කියනවා, එයයි නෝමයි දික්කසාද වෙන්න ඕනි කියලා..

ඩිලන්ලා දවසකට පස්සේ සියැටල් වලට යන නිසා නෝමා එයාලාට කතා කරනවා, නත්තල් ගහක් තෝරන්න යන්න. ඒ වගේම නෝමන්ගෙන් සමුගන්න. කොහොමවුනත් අද කතාවත් උද්වේගකර විදිහකට ඉවර වෙනවා. දැන් කතා මාලාව ඉවර වෙන්න යන නිසා, දැන් කොහොමත් උද්වේගකරයි තමයි. ඉතුරු කොටස් දෙකත් ඉක්මනින්ම ගෙන එන බලාපොරොත්තුවෙන්, එහෙනම් මම සමුගන්නවා. ජය වේවා!!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E08.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

355 downloadsDownload Bates.Motel_.S04E08-Unfaithful.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

බොබී

Subtitles

355 downloadsDownload Subtitles33 KB

10 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. kushani sanjula

    Elama kolla

  3. harsha

    ස්තූතියි බොබී 8 වෙනි කොටස්ත් හරි එහෙනම්. ඒක ගත්තා. අපි ටික දෙනා වෙනුවෙන් නොකඩවා සබ ලබාදෙන එකට නැවතත් ස්තූතියි. ජයවේවා

  4. praneeth madu

    ela bn digatama demu

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    නැවත උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  7. කවීන් ලහිරු

    ස්තූතියි බොබී ඊලග කොටසෙන් හමු වෙමු
    #එලස්....

  8. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් බොබී 9 වෙනි කොටසෙන් හමු වෙමු
    :) ජය... :)

  9. deshan

    obata sthuthi bobby...

  10. Sasindu Kavish

    Thank you