Watch Trailer

Bates Motel [S04 : E07] with Sinhala Subtitles | නිවස තරම් තවත් තැනක් නොමැත [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතින් ගිය සතියේ කොටසින් චික්ගේ කරදරය ඉවරයක් වුනා කියලා ඔයාලා දැක්කනේ. ඒ නිසා හැමෝම වෙනදා වගේ සතුටින් ඉන්නේ. ඒත් පයින්වීව් වල පත්තරේකින් නෝමන් දැන ගන්නවා, ෂෙරිෆ් රොමේරෝ නෝමාව විවාහ කර ගත්ත බව. නෝමන්ට එවේලේ ඉඳන් ගෙදර එන්න ඕනි වෙනවා කොහොම හරි. එමා එයාගේ තාත්තගෙන් දැනගන්නවා, එයාගේ අම්මා රෝහලට…

Bates Motel S4-1

ආයුබෝවන්! ඉතින් ගිය සතියේ කොටසින් චික්ගේ කරදරය ඉවරයක් වුනා කියලා ඔයාලා දැක්කනේ. ඒ නිසා හැමෝම වෙනදා වගේ සතුටින් ඉන්නේ. ඒත් පයින්වීව් වල පත්තරේකින් නෝමන් දැන ගන්නවා, ෂෙරිෆ් රොමේරෝ නෝමාව විවාහ කර ගත්ත බව. නෝමන්ට එවේලේ ඉඳන් ගෙදර එන්න ඕනි වෙනවා කොහොම හරි. එමා එයාගේ තාත්තගෙන් දැනගන්නවා, එයාගේ අම්මා රෝහලට ආව බව. එයා අම්මා ගැන හොයන නිසා, ඩිලනුත් උදව් වෙනවා. එයාලා දැනගන්නවා එමාගේ අම්මා ආපහු හිටපු නවාතැනට ගිහින් නෑ කියලා. නෝමාත් එළි කරන්නේ නෑ, එමාගේ අම්මා බේට්ස් නවාතැනේ හිටියා කියලවත්.

ඉතින් නෝමාට නෝමන්ව ගෙදර ගේන්න සිද්ධ වෙයිද, ඩිලන් එමාගේ අම්මා ගැන දැනගනියිද කියලා මේ කොටසින් දැනගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාලා සහයෝගය දෙන්න කියන ගමන්, මම සමු ගන්නවා. ජය වේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E07.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

347 downloadsDownload Bates.Motel_.S04E07.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

බොබී

Subtitles

347 downloadsDownload Subtitles43 KB

10 comments

  1. Anonymous

    Ela saho elaz

  2. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. රයන් ද සිල්වා

    තෑන්ක්ස් බොබී එපි 8 ත් ඉක්මනටම දෙමු

  4. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  5. මිතුල් ලක්ශිත

    ස්තූතියි මචෝ **එලස්**

  6. රත්නෙ

    ජාති ජාති.. තද තද මචන්!!!! දිගටම දෙන්න කොල්ලෝ

  7. harsha

    ස්තුතියි බොබී තව පියවර 3යි. එකත් ඔය වේගෙන්ම යන්න බලමු නේද. සබ් එක ගත්තා. ජයවේවා

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. suranuwan

    thanks bro...