ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ 16 වෙනි කොටස අරන් ආවා. පහුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ මයිකල් එයාගේ යාළුවෝ දාලා යන්න හැදුවත් නැවතත් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ මැක්ස් සහ ලිස් කලින් කරත් ආයෙත් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් ඒ දේවල් නැවත කරන එක. ඔව් ඔයාලා හිතපු දේ තමයි. මැක්ස…

ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ 16 වෙනි කොටස අරන් ආවා. පහුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ මයිකල් එයාගේ යාළුවෝ දාලා යන්න හැදුවත් නැවතත් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ මැක්ස් සහ ලිස් කලින් කරත් ආයෙත් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් ඒ දේවල් නැවත කරන එක. ඔව් ඔයාලා හිතපු දේ තමයි. මැක්ස් සහ ලිස් ආයෙත් ළගින් ආදරය කරන්න පටන් ගන්නවා.
ඒත් මේ වතාවෙදි ලිස්ට මැක්ස්ගේ දේවල් වගේම මැක්ස්ට ලිස්ගේ දේවලුත් සිපගන්න වෙලාවෙදි මැවිලා පේනවා. මැක්ස් ආවේ කොහෙන්ද, මැක්ස්ගේ යානයට සිදු උනේ මොනාද වගේ දේවල්. ඉතින් කොහොමින් කොහොම හරි මේ දේවල් හොයාගෙන යන්න මේ දෙන්නා තීරණය කරනවා. ඉතින් ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
352 downloadsDownload Roswell-1x16.Baiscopelk.com_.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
4 comments
Chami.S
dharshana...
Thanks...
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks..
Good Luck..