Watch Trailer

Roswell (1999) [S01 : E17] |with Sinhala Subtitles | හොරෙන්ම ගිය කෙනෙක් එක් වරම නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. ඔන්න අද මම රොස්වෙල් පළමු කතා සමයේ 17 වෙනි කොටසත් අරන් ආවා. ඔයාලට පහුගිය කොටසෙදි මතක ඇතිනේ මැක්ස් ලිස් දෙන්නා ඔවුන් දැකපු දේවල් පස්සේ ගිහින් අවසානෙදි බිත්තරයක් වගේ දෙයක් හොයාගත්තා. ඉතින් මේ බිත්තරය සම්බන්ධව තමයි මේ කොටසෙදි වෙන්නේ. ඔයාලට මතකද රොස්වෙල් වට පාසලට ආව අලුත් මාර්ග උපදේශිකා…

Roswell TV1

කොහොමද කට්ටියටම. ඔන්න අද මම රොස්වෙල් පළමු කතා සමයේ 17 වෙනි කොටසත් අරන් ආවා. ඔයාලට පහුගිය කොටසෙදි මතක ඇතිනේ මැක්ස් ලිස් දෙන්නා ඔවුන් දැකපු දේවල් පස්සේ ගිහින් අවසානෙදි බිත්තරයක් වගේ දෙයක් හොයාගත්තා. ඉතින් මේ බිත්තරය සම්බන්ධව තමයි මේ කොටසෙදි වෙන්නේ. ඔයාලට මතකද රොස්වෙල් වට පාසලට ආව අලුත් මාර්ග උපදේශිකාව. ටොපෝල්ස්කි. ඔව් එයා නැවතත් එකපාරම රොස්වෙල්වලට එනවා..

ඒත් මේ වතාවේ එයා එන්නේ කලබලෙන් පිස්සියක් වගේ. ඉතින් ඇය මේ දේවල්වලට පැටලෙන්නේ කොහොමද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. වෙනද වගේම ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලා මේ කොටසත් අවසන් වෙනවා. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

360 downloadsDownload Roswell-1x17-Crazy.zip28 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                       Next Episode >>        

Subtitles by

ලහිරු චානක

Subtitles

360 downloadsDownload Subtitles28 KB

6 comments

  1. dharshana...

    Patta Ban,Thanks..

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    නැවත උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති ලහිරු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු..

  5. කවීන් ලහිරු

    ස්තූතියි චානක එපි 18 ත් ඉක්මනටම දෙමු

  6. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් බ්‍රෝ 18 වෙනි කොටසෙන් හමු වෙමු
    :) ජය... :)