කොහොමද යාළුවනේ… මේ ගෙනාවේ බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ අවසන් කොටසයි. අන්තිම කොටස උපසිරැසි හැදුවා විතරයි. මේ කොටස ගැන මම මොනවත් කියන්නේ නෑ. ඒත් සමහර අයට හිතෙයි, තව සීසන් එකක් හදන්න තරම් දෙයක් ඉතුරුවෙලා තියෙනවද කියලා. තව සීසන් එකක් ලබන අවුරුද්දේ ආවම මම හරි, කවුරුහරි ඒකට උපසිරැසි ලබා දෙයි…. ඉතින් ම…

කොහොමද යාළුවනේ… මේ ගෙනාවේ බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ අවසන් කොටසයි. අන්තිම කොටස උපසිරැසි හැදුවා විතරයි. මේ කොටස ගැන මම මොනවත් කියන්නේ නෑ. ඒත් සමහර අයට හිතෙයි, තව සීසන් එකක් හදන්න තරම් දෙයක් ඉතුරුවෙලා තියෙනවද කියලා. තව සීසන් එකක් ලබන අවුරුද්දේ ආවම මම හරි, කවුරුහරි ඒකට උපසිරැසි ලබා දෙයි….
ඉතින් මේ සීසන් එකට උපසිරැසි දෙන්න මාව දිරි ගැන්නුව හසන්ත සහෝදරයාටත්, දවසින් දවස මම හදන හදන කොටස බල බලා, මාව ඉක්මනට ම උපසිරැසි හදන්න යොමු කරපු මගේ අයියටත් මම ස්තූති කරන්න කැමතියි. මොකද මේ වෙලාවේ මම එයාලා නිසා කොන්දේ අමාරුව හදාගෙන ඉන්නේ. ඒ වගේම මේ කාලය පුරාවට බේට්ස් මොටෙල් කතා මාලාව එක්ක එකතු වුන ඔයාලටත් ස්තූතියි. මේ වර්ගයේ කතා බලන අයත් ඉන්න එක සතුටක්. එහෙනම් තව උපසිරැසි නිර්මාණයකින් පසුව හමුවෙමු. හැමෝටම ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Bates.Motel.S04E10.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
372 downloadsDownload Bates.Motel_.S04E10-Norman.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Season >>
Subtitles by
බොබී
Subtitles
9 comments
Anonymous
chin
Supiri wadak saho....thanx
කවීන් ලහිරු
පට්ට වැඩක් සහෝ
නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
ස්තූතියි සහෝ සිවු වන කතාමලාව අවසන් කරාට
ඒවගේම නැවත උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමුkushani sanjula
Elama Yalu...... Thnx Sub dunnta... Puluwannm Tyrant Season 3 Sub dennna Mchoo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
elama machan.tanq sub walata :D :D anik season ekat awama demu ehenan ;)
nadun
ela
suranuwan
thanks ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ela saho ela fatta