Watch Trailer

Bates Motel [S04 : E09] with Sinhala Subtitles | සදහටම… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.. මුලින්ම කියන්න ඕනි, මේ කතාමාලාවේ පස්වැනි සීසන් එක ලබන අවුරුද්දේ එනවා කියලා නිෂ්පාදකයෝ දැනුම් දීලා තියෙනවා. අනිත් සීසන් ආව විදිහට බැලුවම නම්, මාර්තු විතර එයි කියලා හිතෙන්නේ. මොකද අනිත් ඒවාත් හැම අවුරුද්දෙම මාර්තු මාසේ ඉඳන්, මැයි මාසේ දක්වා තමයි විකාශනය වෙලා තියෙන්නේ… ඉතින් දැන් ඉන්න…

Bates Motel S4-2

කොහොමද යාළුවනේ.. මුලින්ම කියන්න ඕනි, මේ කතාමාලාවේ පස්වැනි සීසන් එක ලබන අවුරුද්දේ එනවා කියලා නිෂ්පාදකයෝ දැනුම් දීලා තියෙනවා. අනිත් සීසන් ආව විදිහට බැලුවම නම්, මාර්තු විතර එයි කියලා හිතෙන්නේ. මොකද අනිත් ඒවාත් හැම අවුරුද්දෙම මාර්තු මාසේ ඉඳන්, මැයි මාසේ දක්වා තමයි විකාශනය වෙලා තියෙන්නේ…

ඉතින් දැන් ඉන්නේ ඉක්මනින්ම වියරු වැටෙන ජාතියේ නෝමන් කෙනෙක් කියලා දන්නවනේ, කලින් කොටස් බලපු අය. ඒත් නෝමාට නම් එයා හැමදාම හොඳ පුතා. ෂෙරිෆ් රොමේරෝ මේ නිසා ඩිලන්ගෙන් උදව් ඉල්ලනවා, නෝමන් කාටහරි අනතුරක් කරන්න කලින් එයාව මානසික රෝහලට ගෙනිහින් දාන්න. ඒ වගේම ඩිලනුත් සැකෙන් ඉන්නේ, එමාගේ අම්මට නවාතැන්පොළේදි මොනවහරි වුනාද කියලා. කතාවේ අවසානේ ගැන කියන්න දෙයක් නෑ, ඔයාලා හිතුවේ නැති දෙයක් සිද්ධ වෙයි. ඩවුන්ලෝඩ් දාන ගමන් කමෙන්ට් එකක් දාන්නත් මිනිත්තුවක් වැය කරන්න කියලා ඉල්ලන ගමන්, මම අවසාන කොටස ගේන්න යනවා. ජය වේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E09.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

366 downloadsDownload Bates.Motel_.S04E09-Forever.rar28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

බොබී

Subtitles

366 downloadsDownload Subtitles28 KB

6 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති බොබී සහෝ
    ඔයා පට්ට වේගෙන් මේ කතාමාලාව ඉවර කරානේ
    මේක නරබන පිරිස අඩු උනත් මග නවත්තන්නේ නැතුව අරගෙන ආවට ස්තූතී
    පුලුවන්නම් vampire diaries කතාමාලාවටත් සබ් දාන්න....
    ඔයාගේ වේගයයි කැපවීමයි එක්ක කරගන්න බැරි වෙන එකක් නෑ

    අන්තිම කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. deshan

    thankz machan

  3. kushani sanjula

    elama yalu

  4. Anonymous

    ela bn ela

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. suranuwan

    thank you....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.