කොහොමද කට්ටියටම. රොස්වෙල් පළමු කතා මාලාවේ 19 වෙනි කොටසත් අරගෙන අදත් මම ආවා. කලින් කොටසෙදි මතකනේ ඔයාලට ෂෙරිෆ් වැලන්ටිත් මැක්ස්ලට උදව් කරනවා. ඔය අතරෙදි තමයි පාසලට අලුතෙන් ටෙස් කියන මේ කෙල්ලව ආවේ. ඉතින් මේ කෙල්ල හැසිරෙන විදිහට මැක්ස් ඇතුළු කණ්ඩායමට සැක හිතෙනවා. ඒ නිසා ටෙස් ගැන ඔත්තු බලන්නත් මෙයාලා තීර…

කොහොමද කට්ටියටම. රොස්වෙල් පළමු කතා මාලාවේ 19 වෙනි කොටසත් අරගෙන අදත් මම ආවා. කලින් කොටසෙදි මතකනේ ඔයාලට ෂෙරිෆ් වැලන්ටිත් මැක්ස්ලට උදව් කරනවා. ඔය අතරෙදි තමයි පාසලට අලුතෙන් ටෙස් කියන මේ කෙල්ලව ආවේ. ඉතින් මේ කෙල්ල හැසිරෙන විදිහට මැක්ස් ඇතුළු කණ්ඩායමට සැක හිතෙනවා. ඒ නිසා ටෙස් ගැන ඔත්තු බලන්නත් මෙයාලා තීරණය කරනවා.
මේ අතර ටෙස් කයිල්ව දැලේ දාගන්නවා. මේක ගැන මැක්ස් , ලිස් දැනගන්නවා. ඉතින් ලිස් ඔහුව ටෙස්ගෙන් ඈත් කරන්න උත්සාහ ගන්නවා. ඒත් කයිල් හිතන්නේ ලිස් මෙහෙම කරන්නේ ඉරිසියාව නිසා කියලා. ඒත් කොහොම හරි ටෙස් කයිල් මාර්ගයෙන් මැක්ස්ලා හොයන දේවල් ගැන දැනගන්න හදනවා. කොහොමින් කොහොම හරි ඔයාලට මතක ඇති මැක්ස්ලා හතර වෙනි පිටසක්වල ජීවියෙක් ගැන කතා කරනවා. ඒ කවුද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
271 downloadsDownload Roswell-1x19-Four-Square.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
1 comment
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P