කලින් කොටසේ දරාගන්න බැරි තරම් පරාජයක් තමයි ග්‍රිමඩ්ට වුණේ. ඒකෙන් එයයි ෆෙරෝනුයි එකතු වෙලා සැලසුමක් ගහන්න කතාවුණානේ මස්කිටියර්ලාව මරන්න. ඔන්න ඒ දවස තමයි අද. බොරු නොමගයැවීමක් කරලා හැමෝවම සී සී කඩ යවනවා. පස්සේ හැම මස්කිටියර් කෙනෙක්වම මරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අද මස්කිටියර්ලාගේ අවසානයද…

කලින් කොටසේ දරාගන්න බැරි තරම් පරාජයක් තමයි ග්‍රිමඩ්ට වුණේ. ඒකෙන් එයයි ෆෙරෝනුයි එකතු වෙලා සැලසුමක් ගහන්න කතාවුණානේ මස්කිටියර්ලාව මරන්න. ඔන්න ඒ දවස තමයි අද. බොරු නොමගයැවීමක් කරලා හැමෝවම සී සී කඩ යවනවා. පස්සේ හැම මස්කිටියර් කෙනෙක්වම මරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අද මස්කිටියර්ලාගේ අවසානයද? රජතුමාගේ ලෙඩේ ගැන දැනගෙන හිටියේ කිහිප දෙනයි. නමුත් අද රැජිණ ඇතුළු පිරිසත් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි රජතුමා මැරෙන්න ඔන්න මෙන්න නිසා එයා ඩෝපෑන්ගේ පවුලේ භාරකාරිත්වය ෆෙරෝන්ට පවරනවා. නමුත් ෆෙරෝන්ට අණ ලැබිලා තියෙන්නේ රජුව හා ඇරමිස්ව මරන්න. එහෙම නොකළොත් ග්‍රිමඩ් බලං ඉන්නවා ෆෙරෝන්ව මරලා ඔක්කොම මරලා දාන්න. මේ අතරේ ගැස්ටන්ට පැනලා යන්නත් මේ දෙන්නා උදව් කරනවා. බලලම ඉන්නකෝ එහෙනම් මොනාද වෙන්නේ කියලා.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E06.WEB-DL.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
640 downloadsDownload The.Musketeers.S03E06.Baiscopelk.com_.rar20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
8 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
ස්තූතියි සහෝ සිංහල සබ් එකට
එපි 07 න් හමු වෙමුමිතුල් ලක්ශිත
තෑන්ක්ස් බ්‍රෝ ඊලග කොටසත් ඉක්මනටම දෙමු
Mahesh
Sub ekata thanx machan
Práðèép Üðäýàñgå
සුපිරි .. ස්තුතිය සබට.....
thru
සුපිරි .. ස්තුතිය සබට
Prabuddha Kulatunga
elama.thank u sub walata..anik tikat ikmanta digena digena yamu :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට තුති චාමර සහෝ
෴෴ජය වේවා෴෴