ඔන්න එහෙනම් නමවැනි කොටස අරගෙන ආවා.මේ සැරේ පරක්කු වුණේ Blindspot කතාමාලාවේ එපියක් කරපු නිසයි.මේක තමයි අවසාන කොටසට කලින් කොටස.ඒවගේම කියන්න ඕනේ මේ කතාමාලාවේ පස්වෙනි කොටසින් පස්සේ රේටින්ග් එහෙමත් වැඩිවුණා.ඇත්තවශයෙන්ම කිව්වොත් 9ත් පන්නනවා.කතාව ගැන කිව්වොත්, නොර්මන් අම්මගේ වැඩ ඉවසගන්න බැරිව සෑම් ලූමස්ව ම…

ඔන්න එහෙනම් නමවැනි කොටස අරගෙන ආවා.මේ සැරේ පරක්කු වුණේ Blindspot කතාමාලාවේ එපියක් කරපු නිසයි.මේක තමයි අවසාන කොටසට කලින් කොටස.ඒවගේම කියන්න ඕනේ මේ කතාමාලාවේ පස්වෙනි කොටසින් පස්සේ රේටින්ග් එහෙමත් වැඩිවුණා.ඇත්තවශයෙන්ම කිව්වොත් 9ත් පන්නනවා.කතාව ගැන කිව්වොත්,
නොර්මන් අම්මගේ වැඩ ඉවසගන්න බැරිව සෑම් ලූමස්ව මැරුවා කියලා පාපොච්චාරණය කළා.ඊටපස්සේ නොර්මන් එහෙමත් නැත්තම් නොර්මා මේක පිළිගන්නේ නැහැ. ඉතින් ෂෙරිෆ්ට සැකයක් හිතිලා මේ ගැන වැඩි විමර්ෂණයක් කරන්න අරගෙන අන්තිමේදී සෑම් ලූමස්ගේ මෘත ශරීරය හොයාගන්නවා.ඉතින් මෙයාව දැන් මිනි මැරුම් ගොඩකට අහුවෙනවා.අද කතාවේදී ඒ ඝාතන වලට නඩුවක් දානවා.ඒවගේම එමා ඩිලන්ව හම්බවෙන්න එනවා.ඩිලන් එමාට හැම විස්තරයක්ම වගේ කියනවා.තව ඇලෙක්ස් නොර්මන්ව පොලිස් ස්ථානයට බලහත්කාරයෙන් කඩන්පැනලා නොර්මන්ව අරගෙන යනවා.
අවසාන කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
127 downloadsDownload Bates-Motel-5x09.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
5 comments
Hope
අබා
අවසානයට පෙර....!!!
ස්තුතියි සහෝ උපසිරසියට...අවසාන කොටසින් හමුවෙන තෙක් ජය.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රන්දිම
බොහොම ස්තුතියි සහෝ සබ් එකට. මම මේක බලන එක නැවැත්තුවා පළවෙනි සීසන් එකෙන්. හරියට සබ් නැති නිසා. උඔට පිං සිද්ද වෙන්න ආපහු බලන්න පටන් ගන්නවා. හැම පිටුවෙම කමෙන්ට් දාන්න වෙන එකක් නම් නෑ කොල්ලො. හැබැයි බලන හැම කොටසකදිම මම උඔට පිං දෙනව... ඒක තමයි මට කරන්න පුලුවන් දේ. එහෙනම් සුභ පතනව උබේ අනාගත වැඩකටයුතු වලට. චය වේවා....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Oh!! Niyamai machan.... Thanks!