ඔන්න එහෙනම් අවසාන කොටස අරගෙන ආවා.සුපුරුදු පරිදිම දවස් දෙකක් පරක්කුයි.මම කතාමාලාවේ මුලදීම දැක්කා වැඩිය ප්‍රේක්‍ෂක පිරිසක් මේකට හිටියේ නැහැ. මං දන්නේ නැහැ ඒ ඇයි කියලා නමුත් මටනම් පලවෙනි සමයේ ඉදන්ම වගේ හිතට ඇල්ලුවා වගේම තිබුණා.ඒවගේම අවසාන කොටසත් ලස්සනට ඉවරයක් වුණා. ඒවගේම ඩවුන්ලෝඩ් කවුන්ට් එක තිබ්බෙත්…

නවවෙනි කොටස අවසානෙදි දකින්න ඇතිනේ රොමේරෝ නොර්මන්ව අරගෙන යනවා.ඒවගේම රොමේරෝට නොර්මන්ට කියන්නේ නොර්මාගේ මිනිය තියෙන තැනට එක්කගෙන යන්න කියලා.ඉතින් නොර්මන් රොමේරෝව එතැනට එක්කගෙන යනවා.අවාසනාවකට රොමේරෝට අත්වෙන්නේ හරිම නරක ඉරණමක්.ඒවගේම ඩිලන් නොර්මන්ව හම්බවෙන්න යනවා.එතැනදී ඉතින් එක් මරණයක් සිද්ධ වෙනවා.ඒ කවුද කියලා කියන්න යන්නේ නැහැ.අද අවසාන කොටස නිසා ඔයාලම බලලා දැනගන්න. තවත් උපසිරැසයකින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
150 downloadsDownload Bates.Motel_.S05E10.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
27 comments
Gathsara Umesh Kumara
sh
Thanks mchn
kushani sanjula
බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….kushani sanjula
The Vampire Diaries akt sub denna puluwn nm
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asd
බොහෝම ස්තුතීයි ,එත් කතාව දෙන්න ටිකක් පරක්කු නිසා english sub එකෙන්ම වගේ දිගටම බැලුවේ .
එත් ඔයාගේ කාලය කැපකරල sub දෙනවට බොහෝම ස්තුතීයි. ජය වේවා .-HacKrisH-
මේ කතාවේ අවසානය දක්වා සබ් දීපූ එකට ස්තූතියි. නොදන්න අය නොබැලුවට සුපිරි කතාවක්. ඩවුන්ලෝඩ් ප්‍රමානය අඩු උනත් අවසානය දක්වා ආපූ එකට තෑන්ක්ස්
Sudath
Niyamayi. Meeta kalin mama comments dala nam neha. namuth honda series ekak. ithamath asawen balapu ekak. obata jaya ha shakthiya thawa labewa, thawath honda TV/Film sabtitles karannata. sthoothiyi nawathath.
Ganicus
supirima series ekak bn...ela bn jaya wewa...subtitle eka suppa bn. ube sub wala kisima aulk na bn jaya wewa...
රන්දිම
කොහෙවත් ඉන්න ගොබිලයෝ මේව බලන්නේ නෑ බං කොහොමත්. මේව බලන්නේ හොද රසවින්දනයක් තියන ටීවී සීරියස් පිස්සෝ විතරයි. සුපිරි වැඩක්. බාලෙට දීල නවත්වන්නේ නැතුව දිගටම ගේම ගහපු උඹ සුපිරි කොල්ලෙක්. තැන්කූ වෙරි මච් මචං.. සබ් වල අඩුපාඩු නෑ සුපිරියටම තියනව. බොහොම පිං.
Roshan
Thank you
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොබී
මේ කතාව බලන්නත් ඉවසීමක් තියෙන්න ඕනි. කොහොමත් නෝමන්, නෝමා චරිතවලට රඟපෑව අය හොඳම නළු නිළි සම්මාන ගනියි කියලා මට හිතෙන්නේ. සීසන් එකට සබ් දීපු එක වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ.
රත්නෙ
නෑ මචන්. උපසිරැස වල අවුලක් හින්ද වත්, වෙන අඩුපාඩුවක් වත් නෙවේයි. ගොඩක් කට්ටිය සිංහල සබ් එක දාන්න කලින් episode එක download කරගෙන බලන නිසා මචන්. episode එක රිලීස් උනාට පස්සෙ සබ් එක දාන්න පරක්කු වෙනකොට ගොඩක් කට්ටිය download කරගෙන සබ් එක නැතුවහරි බලවා මචනන්. ඒකයි හේතුව !
අබා
පළමු කතා මාලාවේ සිට අවසන් කතා මාලාව දක්වා උපසිරසි ලබාදුන් සියලුම දෙනාට බොහොම ස්තුතියි....ජයෙන් ජයම වේවා,,,,,!!!!!
tayon u.jayawardana
ඔබ සැමගේ සේවය ඉතා විශිශ්ටයි...ජයවේවා සහෝදරවරුනි!!
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
තව අලුත් කතාවකින් හම්බෙමු...Ashi Roxx
Supirima serious akk bro Mmmmmmmmmmmm Nice
isurulk
Thanks a lot
-Isuru Lakshan-Kevin__
Thank මචන් සබ් කරපු ඔක්කටම මුල ඉදන්ම
NuwandiSM
මේ වගේ නියම කතාවක් අතාරින්නෙ නැතුව ලස්සනට කරල තියනව. ගොඩක් ස්තූතියි
Kaveesha Induwara Mallawaarachchi
Pattta Kathaawa...Sub Ekath Supiruyi...
Oliver
ගොඩක් ස්තුතියි බ්‍රෝ. මන් මේ සිරිස් එක බලන් සෙට් උනේ අහම්බෙන් ඊට පස්සේ මුලින්ම කරේ සබ් තියෙනවද කියල බලපු එක. තියෙනවා කියල දැක්කම එහෙනම් මෙක බලනවා කියලා හිතා ගත්තා. කොහොම හරි සිසන් 5ක්ම ඔයාගේ සබ් එක්ක තමා බලුවේ. ඇත්තටම සබ් එකට හොද සාදාරනයක් කරලා තියෙනවා. මන් මිට කලින් ඔයාගේ මේ සිරිස් එකේ සබ් බෑවට කොමෙන්ට් මුකුත් දැම්මේ නෑ. මොකද මන් සිසන් 5ම බ්ලුරේ වලින් බලා සබ් ටිකත් එකපර බාලා බලන් ගත්තේ. ඉතිම් අද මන් සිසන් 5 අවසන් කොටස බැලුවා ඉතින් ඔයා ගේ සබ් එක හින්දා කතාව හොදට තෙරුම් අරගන් පුලුවන් උනා. ඉදිරියටත් මේ වගේ සබ් නිර්මණය කරන්න හැකිවේවා යැයි සුබ පතනවා. ස්තුති නොකඩවා අවසාන සිසන් එකේ අන්තිම එපිය වෙනකන් සබ් ලබා දුන්නාට.
Amila Konara
ලංකාවෙ ගොබ්බයන්ට මේ වගේ සුපිරි කතා සෙට් වෙන්නේ නෑ බන්
මේ වගේ සුපිරි කතාවකට සබ් අරගෙන ආවට ස්තූතියි කට්ටියටම.ඉස්සරහටත් මේ වගේ සුපිරි ඒවා ඕනිසසිදු කවිෂ්
බෝහොම ස්තුතියි සහෝ.ගොඩක් අය මේවා බලන්නේ නැහැ ගොඩක් ඉන්නේ රැල්ලට ටීවි සීරිස් බලන අය එකයි මේවා බැලෙන්නේ නැත්තේ.කතා මාලාව ඉවර වෙනකන්ම කරපු කැපකිරීමට ස්තුතියි සහෝ ❤️❤️❤️
සසිදූ කවිෂ්
බෝහොම ස්තුතියි සහෝ ❤️❤️❤️ වෙලාව කැපකරලා සබ් දුන්නාට
Dineth_Kanishka
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Bohoom dthutjiy ayye..ikmnim thwth up siresiykin. Hmuwenmo