Watch Trailer

The Last Kingdom [S02:E04] with Sinhala Subtitles | ලේ වෛරයේ නිමාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනටම හතරවන කොටහත් අරගෙන ආවා.. කලින් කොටහ බලලා කස්ටිය නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා. ඇල්ෆ්‍රඩ්ගේ අණ පරිදි උත්‍රඩ් නොතම්බ්‍රියාවට එනවා එරික් සහ සිග්ෆ්‍රිඩ්ව පලවා හැරලා ගුත්‍රඩ්ට සහයවෙන්න. හැබැයි උත්‍රඩ් සහ රැග්නාගේ අභිප්‍රාය තමන්ගේ පියා ම…

The Last Kingdom 2015 TV (2015)ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනටම හතරවන කොටහත් අරගෙන ආවා.. කලින් කොටහ බලලා කස්ටිය නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.

ඇල්ෆ්‍රඩ්ගේ අණ පරිදි උත්‍රඩ් නොතම්බ්‍රියාවට එනවා එරික් සහ සිග්ෆ්‍රිඩ්ව පලවා හැරලා ගුත්‍රඩ්ට සහයවෙන්න. හැබැයි උත්‍රඩ් සහ රැග්නාගේ අභිප්‍රාය තමන්ගේ පියා මැරූ පලිය කජාර්ටන් සහ ස්වෙන්ගෙන් අරගෙන තීරාව බේරගන්න..

අපි බලමුකෝ එහෙමනම් උත්‍රඩ් සහ රැග්නාගේ ඉරණම මොන විදිහට විසදෙයිද කියලා..

එහෙමනම් මං යනෝ.. පස්වැනි කොටහනම් ගේන්න පොඩ්ඩක් පමා වෙන්න පුළුවන්.. ඒ නිසා පොඩ්ඩක් ඉවසීම ප්‍රගුණ කරන්න කියලා ඉල්ලනවා….

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

439 downloadsDownload THE-LAST-KINGDOM-S02E04.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  

Previous BT1All BT1Next BT1

Subtitles

439 downloadsDownload Subtitles24 KB

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Madhushan fernando

    Thanx machan sub ekata. Elaga ekath enakan balan innoooo

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Viraj

    sub ekata thanks saho..

  5. madawa

    koo aluth eka thaama naa ne brooo ikaanin dennaaa..

  6. shamal

    Thank you. ♥

  7. kanidu

    niayamai sahoo..
    anika thaama naa nee

  8. Ddmd Ruwan

    broo pliz ekmanata anika denkoooooooooooo..

  9. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  10. LSM HUSKAA

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  11. sachith183

    Thanks Broo

  12. sachithanjana

    thank you

  13. Rumesh Asanka

    thank you

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  15. Anonymous

    thank u bro

  16. Shihan

    බොහොම ස්තූතියි සහෝ

  17. Dewadithya

    Thanks for sub!

  18. Anonymous

    supiri elama

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.