මුලින්ම,ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ සැරෙත් ටිකක් පරක්කුයි. මොකද මම ගෙදරින් පිට ඉන්න නිසා සබ් එක ෆෝන් එකෙන් තමයි කෙටුවේ.වැඩිය හුරුත් නැහැ ඒ නිසා අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න ඕනේ. ගිය සතියේ අන්තිම කොටසේ මතක…

මුලින්ම,ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ සැරෙත් ටිකක් පරක්කුයි. මොකද මම ගෙදරින් පිට ඉන්න නිසා සබ් එක ෆෝන් එකෙන් තමයි කෙටුවේ.වැඩිය හුරුත් නැහැ ඒ නිසා අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න ඕනේ.
ගිය සතියේ අන්තිම කොටසේ මතක ඇතිනේ නොර්මන් සෑම්ව මැරුවා කියලා පාපොච්චරණය.ඉතින් අද කොටසේදී නොර්මන්ව පොලිසි ස්ථානය අරගෙන ගිහින් ප්‍රශ්ණ කිරීම් කරනවා.මුලදී මේක නොර්මන් පිළිගන්නවා හැබැයි ඊටපස්සේ නොර්මන් මේක වෙන කෙනෙක්ගේ පිට ගහනවා.ඒවගේම ෂෙරිෆ් නොර්මන්ව හොයාගෙන එනවා. හැබැයි ඉතින් ෂෙරිෆ්ට නොර්මන්ව මරණ්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මොකද එයාව හිරේ දාලා නිසා.තව දෙයක් අද කතාවේදී ජීවිත හානියකුත් වෙනවා.එයා කතාමාලාවේ මුල ඉදන්ම හිටපු කෙනෙක්.එහෙනම් ඉතින් ඔයාලම කතාව බලලා දැනගන්න.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
159 downloadsDownload Bates.Motel_.S05E08.HDTV_.x264-SVA.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
6 comments
Yohan Fernando
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
විමා
සුභ අලුත් අවුරුද්දක් වේවා රවිඳු සහෝ
බොහොම ස්තුතියි උපසිරසට
වැඩේ දිගටම කරගෙන යමුරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අබා
සුබ අලුත් අව්රුද්දක් වේවා ඔබටත් රවිදු.......ඊලග කොටස ඉක්මනට ඕන....ජයෙන් ජයම වේවා..උපසිර්සියට බොහොමත්ම ස්තුතියි...............!!!!!!
Hope
Thanks machan!! Suba aluth auruddak weva!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



elama..jaya wewa