ඔන්න යාළුවනේ මේ තමයි 7 වෙනි කොටස. ඔයාලා 6 වෙනි කොටස අන්තිමේදී බැලුව විදිහට හානා ගේ මල්ලි ඔහ් ඩේ බුක්, චෝයි වොන්ගෙන් උදවුව්වක් ඉල්ලනවා. ඒ එයාලගේ දෙමව්පියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ දෙන්නව නිවාඩුවකට ජේජු දූපතට යවන්න. චෝයි වොන් කියනවා එයා ටිකට් අරන් දෙනවා කියලා නේද? ඊට පස්සේ හා නාගෙ ඔෆිස් එකේදී එයා…
ඔන්න යාළුවනේ මේ තමයි 7 වෙනි කොටස. ඔයාලා 6 වෙනි කොටස අන්තිමේදී බැලුව විදිහට හානා ගේ මල්ලි ඔහ් ඩේ බුක්, චෝයි වොන්ගෙන් උදවුව්වක් ඉල්ලනවා. ඒ එයාලගේ දෙමව්පියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ දෙන්නව නිවාඩුවකට ජේජු දූපතට යවන්න. චෝයි වොන් කියනවා එයා ටිකට් අරන් දෙනවා කියලා නේද? ඊට පස්සේ හා නාගෙ ඔෆිස් එකේදී එයාගේ සහයිකාවක් සමඟ පොඩි බහින් බස්වීමක් ඇති වෙනවා. ඒ වගේම හා නාගෙ තාත්තා චෝයි වොන් එක්ක පොඩි බීමක් ගන්න එළියට එනවා. ඒ දෙන්නා කතා වෙන්නේ හා නා ගැන වගේම චෝයි වොන්ට කියනවා ඇයි එයාට හා නාව කැමති කරගන්න බැරි වුණේ කියලත්. ඒ දෙන්නගේ සංවාදයෙන් පස්සේ චෝයි වොන් එයාගෙයි හා නාගෙයි තැනට ගිහින් ඒ දෙන්නාගේ පරණ මතකයන් ගැන මතක් කරනවා. ඔයාලට මතකයිනේ යාළුවනේ.
ඉතින් මේ කොටස ඒ විදිහට තමයි පටන් ගන්නේ. චෝයි වොන් ගෙදර ආවහම හා නාගෙ අම්මා හා නාට දෙන්න කියලා බිස්කට් වගයක් වොන් අතේ යවනවා.ඒත් වොන් ඔෆිස් එකට ගිහාම හා නා නැහැ. එයා යාළුවන්ට කෝල් කළත් හොයාගන්න බැරි වෙනවා. හා නා ගේ අම්මට ඒ වෙලාවේ හා නාගෙන් කෝල් එකක් එනවා. එයා කියනවා එයාට මහන්සි නිසා යාළුවෙක්ගේ ගෙදර රෑ ඉන්නවා කියලා. ඒත් එයා ඇත්තටම ඉන්නේ හෝටලයක. අම්මත් මේක දැනගෙන හෝටලයට යනවා. එදා රෑ ඒ දෙන්නා තමයි එකට ඉන්නේ. ඉතින් හා නා එයාගේ අම්මට ඔක්කොම විස්තරේ කියනවා. මේ කොටසෙත් මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් තියනවා.
එහෙනම් යාළුවනේ අපි ඊළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E07.150718.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
207 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E07.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
5 comments
Tharu
Chami.S
Thanks..
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx sis...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sub walata Thank You Sis