Watch Trailer

BBC Bodyguard 2018 [S01 : E05] with Sinhala Subtitles | හෙළිදරව්ව.. . [සිංහල උපසිරසි සමඟ]

හතරවැනි කොටස ගැන කෙටියෙන් මතක් කරනවානම්, ජුලියා මොන්ටෙගියුට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එයාව රෝහල් ගත කලාට පස්සෙ එයාට අඩුම තරමේ රෝහලේවත් ඉන්න ලැබුනේ නැහැ මොකද ජුලියාගෙ කලින් සැමියා ඇවිත් ඩේවිඩ්ව එලවපු නිසා. ඩේවිඩ් නැවතිලා ඉන්න තැනට එද්දී එයාගෙ එතනට එතනට කට්ටිය ඇවිල්ලා එයාගෙ හැම තාකෂණික උපකරණයක…

හතරවැනි කොටස ගැන කෙටියෙන් මතක් කරනවානම්, ජුලියා මොන්ටෙගියුට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එයාව රෝහල් ගත කලාට පස්සෙ එයාට අඩුම තරමේ රෝහලේවත් ඉන්න ලැබුනේ නැහැ මොකද ජුලියාගෙ කලින් සැමියා ඇවිත් ඩේවිඩ්ව එලවපු නිසා. ඩේවිඩ් නැවතිලා ඉන්න තැනට එද්දී එයාගෙ එතනට එතනට කට්ටිය ඇවිල්ලා එයාගෙ හැම තාකෂණික උපකරණයක්ම අරගෙන යනවා. එයාගෙ ෆෝන් එකත් අතුලුවම. ඊටපස්සේ එයාට ලොකු ප්‍රශ්න කිරීමකට පවා මුහුණ දෙන්නත් වෙනවා. එතැනදී හුගක් වැදගත් කාරනාවක් ගැන පවා කතා වෙනවා. ඒ තමයි ජුලියා මොන්ටෙගියුට මෑතකදී එල්ලවුණු ප්‍රහාර දෙකේදීමපුද්ගලික ආරක්ෂක ඩේවිඩ් බඩ් හිටියා. හැබැයි ඒ කිසිම සිද්දියකදී පොඩි තුවාලයක්වත් වෙන්නේ නැතුව එයා බේරුනා. මේ ගැන ඔෆිසර් ශර්මාට තියෙන්නේ ලොකු ප්‍රශ්ණයක්. ප්‍රශ්යකට වඩා එයාට තියෙන්නේ ඩේවිඩ් ගැන ලොකු සැකයක්. කොහොම වුනත් පුද්ගලික ආරක්ෂකයෙක්ට වඩා ලොකු හිතවත්කමක් ජුලියා එක්ක තිබුණු ඩේවිඩ් හිටියෙ නම් ලොකු හිත් අවුලකින්. තමන්ව සැක කාරයෙක් ගානට දාලා ප්‍රශ්න කරද්දී පවා ඩේවිඩ් ලොකු උත්සහයක් දුන්නා එයාට ඇයි ජුලියා මොන්ටෙගියුව බේරගන්න බැරි වුනේ කියලා.

ටික වෙලාවක් ගිහින් නිවේදනයක් කරනවා ජුලියා මොන්ටෙගියුට සිදුවෙලා තිබුණු තුවාලවල බරපතලකම නිසාම ප්‍රතිකාර කරන අතරතුර ඇය මිය ගියා කියලා. ඇයගේ මරණය වැඩිපුරාම බලපාන්න ගත්තේ ඩේවිඩ්ට. මේ නිසාම එයා නැවතිලා ඉන්න තැනට ගිහින් හංගපු තැනකින් පිස්තෝලයක් අරගෙන වෙඩිතියාගන්න තීරණය කරනවා. වෙඩිතියාගන්න සද්දේ ඇහුනට එයාට වෙඩි වැදුණු බවක් පෙන්නුවේ නැහැ ඩේවිඩ්ගෙ බිරිද විකි එතනට එනකන්ම. එතනදී තමයි අපිට දැනගන්න ලැබෙන්නේ ඩේවිඩ් තියාගත්ත වෙඩිල්ල හිස් එකක් කියලා. ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් එයා නැති අතරේ එයා නැවතිලා ඉන්න තැනට ඇවිල්ලා උණ්ඩ මාරු කරලා තියෙනවා. ටහිර් ස්ටේජ් එකට අරන් ගිය බ්‍රිෆ්කේස් එක එයාගෙ අතට රොබ් මැක්ඩොනල්ඩ් දෙනවා කැමරාවල සටහන් වීමක් වෙලා තියෙන නිසාම ඊලගට ප්‍රශ්න කිරීමට මුහුණ දෙන්න වුනේ රොබ් මැක්ඩොනල්ඩ්ටයි.මේ අතරේ ඩේවිඩ් ගියා එදා එයත් ජුලියා මොන්ටෙගියු එක්ක නැවතුනු හෝටලයට ආරක්ෂක කැමරාවල සටහන් වෙලා තියෙන දේවල් හොයන්න. එයාට ඕන වුනේ රිචර්ඩ් ලෝන්ග්ක්‍රොස් කියලා නමක් කියාගෙන ගිය මනුස්සයා කවුද කියලා හොයාගන්න. ඒත් එතනදී එයාට දැනගන්න ලැබෙනවා ආරක්ෂක කැමරාවල දර්ශන වලත් පැය ගානකම විඩියොවල අඩුවක් තියෙනවා කියලා.

අද කොටස තුලින් හෙළිදරව් කිහිපයක් දැකගන්න ලැබෙයි. එකක් බොරු කිය කියා ගිය පහුගිය ටිකේම සෑහෙන බයකින් හිටිය රොබ් මැක්ඩොනල්ඩ්ගෙන්. අනික තමයි නාඩියා එයාගෙ මහත්තයව මුණගැහුණු පිරිමි කෙනාව අදුරගන්නවා. බලන්නකෝ ඒ කවුද කියලා. අවසන් කොටසින් මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

12,370 downloadsDownload Bodyguard-S01-E05.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

12,370 downloadsDownload Subtitles71 KB

27 comments

  1. Kulanjana Maduranga

    subata thanks..

  2. Ayesh Prashan

    Thank You

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අන්තිම එකත් ඉක්මනටම දෙමු....

  6. nike_11

    Thx brother

  7. Stranger

    thanks

  8. Kanchaka

    Thanks bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා........!!!!!!!!!!!!!!!

  11. Bobby

    Thank you very much friend.

  12. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  13. ishanka samith

    elzz thanks bro

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Asela Indrajith

    Thanks bro

  16. Viraj

    thanks saho..

  17. Kavinda Athukorala

    තෑන්ක්ස් මචන් .. ඊලග එකත් ඉක්මනට ගේමු බලන් ඉන්නව...

  18. suranuwan

    thanks bro...

  19. nisala_d

    Thank you bro...!!!

  20. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata..

  21. priyan99

    thanks machan sub ekata

  22. MAALnath

    Thanks .................good luck ..................the exorcist season 02,colony season 03 sinhala sub denna .....................

  23. LakshanD

    ස්තූතියි බ්රද ❤️

  24. melinda

    thank you

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ... !

  26. Rumesh dhanushka

    Thanks Brother

  27. Anonymous

    thanks