ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බා…

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට එන්න උනාම පොඩ්ඩක් විඳවන්න උනේ මට විතරක් නෙමේ මේකේ 2,3 සහ 5 වෙනි කොටස් කරපු තරිඳු සහ චාමර දෙන්නටත් ඒ සනීපෙ දැනිලා තිබුනා. කවදත් වගේ අමාරු අභියෝග වලට කැමති බයිස්කෝප් සිංහලෙන් ඔන්න මේ කොටස් 6ත් සාර්ථකව අවසන් කෙරුවා. ඔන්න එහෙනම් පැයකටත් වඩා දීර්ග කොටසක් තමයි දැන් බලන්න තියෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කර දීල මම මගේ යුතුකම අවසන් කරන්නම්.
කලින් කොටස තුල දකින්න ලැබුණු ප්‍රධාන දේවල් තමයි රොබ් මැක්ඩොනල්ඩ්ට උන අකරතැබ්බය. හැමෝටම පෙන්න ඇති දේශපාලනය තුල හැමෝම පාලනය වෙනවා නමුත් අවසානයේ වන්දි ගෙවෙන්නේ පහත්ම තැනින් කියල. රොබ්ට උනෙත් අන්න ඒ වගේ වැඩක්. ලොක්කන්ගේ ඕනෑ එපාකම් පිරිමැහුවට අවසානයේ අහුවෙනකොට වන්දි ගෙවන්න වෙන්නේ තමුන්ටම තමයි. ඒ වගේම කලින් කොටස අවසානයේ අපි දැක්ක ඩේවිඩ් රහස් වාර්තා තියන ටැබ්ලට් එක හොයාගෙන එව්වගේ විස්තර හොයන්න ගිහින් මේ පසුපස යන්නේ මොනවගේ පිරිසක් එක්කද කියන දේ හොඳින්ම තේරුම් ගත්තා. ඒ වගේම ඔහුට දැනුනා මේ එක්කම තමන්ගේ පවුලේ ඇයටත් මේකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන් කියල. ඒ වගේම ඩේවිඩ් ඔහුගේ ඇෆ්ගනිස්ථානයේ සේවය කරනකොට මුණ ගැහුන මිත්‍රයා ඇප්ස්ටඩ් පාවිච්චි කරපු රයිෆල් එකේ විස්තර ගැන දැනගන්නවා. ඒ වගේම ඒක කාගේ දෙයක්ද කියල දැනගන්න උත්සහයක් දරනවා. ඒ ඔහුට ඉන්න වෙනත් අයෙකුගේ මාර්ගයෙන්. එත් එක්කම ඩේවිඩ්ට කලින් ස්වදේශ කටයුතු කාර්යාලයේ වැඩ කරපු ශානෙල් ඩයිසන් අහම්බෙන් වගේ මුණ ගැහෙනවා. ඉතින් මේ හැම දෙයකම අගමුල හොයාගන්න ඔන්න අද පැයක් තියෙනවා. එහෙනම් ආයෙත් මේ වගේ ත්‍රාසය පිරුණු කතාවකින් මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV/BR පිටපත් සඳහා අදාළ වේ.
12,788 downloadsDownload Bodyguard.S01E06.zip86 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
61 comments
sachintha
kgimhana
නියම කතාවක් good job
nike_11
Thx brother
Akila perera
අඩෝ thanz මචන් පිස්සු හැදිලා හිටියෙ අන්තිම එක බලා ගන්න බැරුව.
pushpakumara
ela bro
Kulanjana Maduranga
subata thanks saho..keep it up
bale
sub ekata thnq yaluwane.meke se2 ekak enawada
dsdkavishka
Thenks aiya
Ayesh Prashan
Thank You
Kanchana
Thanx hasantha saho
kedchathuranga
thnx saho....
විමා
සබට තුති ආ
සබ ටිකත් ආයේ ආයේ බලාගෙන ආව කලින් බැලුවත්
අනිද්දා දිහාට හෙම මේ කොටහ බලන්න ඕනාStranger
thanks
Kavinda Athukorala
ජය හසා අයියා.. ඉවසිල්ලක් නැතුව හිටියේ දෙනකම්.. අපෙ උන්ට මේ වගෙ හොද එකක් සෙට් උනාම බලන්න පින නෑ.. මේක නිකම් ප්‍රිසන් බ්‍රේක් සීසන් 1 වගේ ගැම්මෙන් බලන්න පුලුවන් එකක් .. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා..
ආය මේ වගේ සුපිරියක් එක්ක හමු වෙමු..
චාමර අයියට , තරිදුට , හසා අයියට ඇතුලු සබ් දුන්න ඔක්කොටම (ඒ තුන් දෙනා විතරයි නේ මතකත් නෑ) ජය..
suranuwan
thanks bro....
MayuraP
Thank brother. Lassana kathawak. Thank you very much...
Rasitha Illangasinghe
Thanks sub ekata..
tharindugds
අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ වගේ සුපිරි සීරිස් වලට සබ් කරනවට ගොඩක් ස්තූතියි.
කට්ටිය එකතු වෙලා මේක කරා වගේ better call saul එකේ ඉතුරු ටිකටත් පුලුවන් නම් සබ් දෙන්නකො.
ගොඩක් ස්තූතියි.Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Bobby
Thank you very much Hasantha. See you again. Good luck
Gayantha Jayaneththi
නියම කතාව බොහොම ඉස්තුතියි උපසිරසි වලට....baiscopedownlods එකට E06 link එක අප්ඩේට් වෙලා නැහැ ඒකත් දාල දෙන්න...ජය...
Ravindu Rukshan
පට්ටම අයියෙ සුපිරි කතාවක් මේක
nisala_d
Thank you bro...!!!
yasanga_sudaraka
නියම සීරීස් එකක් ඊලඟ එකෙත් සබ ඕනි
krishanmadusanka
suppa seres eka thnks sahola okkotoma
geenath
ela baiscpe wedhak karahama ithun elama thama
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
පට්ට කතාවක්....
තවත් මේ වගේ සුපිරි කතා මාලාවක් අරන් එමු....shinejay
thanks saho......niyama tv series ekak
Kanchaka
Thanks bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata...
priyan99
thanks machan sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
niyamayi
Viraj
sub ekata thanks saho..
MAALnath
Thanks .............................
podda
thanks!!!!
LakshanD
ස්තූතියි බ්රද ❤️
chamara677
Thanks bro wedy hodata karala awasan kalata ♥️
Teshinthaka
niyamai putha
Thepul077
මචෝ.... මොකෝ වෙන්නේ ඉතුරු කොටස් වලට. පුලුවන් උන ගමන් දාපං හොදේ ...
හසන්ත වික්‍රමරත්ත
මේකේ තව ඉතුරු නැහැ කොටස් 6 ක කතාවක් මේක. එතනින් ඉවරයි.
Thepul077
අම්මප කියපංකො.. කතාව බලනව විතරයි. කියවල නෑනෙ
melinda
thank you brother
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .. !
Rumesh dhanushka
Thanks Brother
dilshanpc
Thanks saho
Dan
Thank you...
Anonymous
Thanks Machooo,......!!!!!! Jayaweva...!!!!
dinesh
thank you brother..wish you all the best.!!!!
Praveen Nimsara
සුපිරියක් බන් මේක නම්
මේ ටයිප් එකේ තව ෆිල්ම් සීරියස් දන්නව නම් කියපන්කො
හිරාන් ශාරංග
සීරීස් එකේම සබ් සේරම එකපාර ගත්තා.
මේක නම් මරු සීරීස් එකක්.
ගොඩක් ස්තුතියි උපසිරැසි වෙනුවෙන්.
ජයවේවා...!ishan
බොහොම ස්තූතියි හසා අයියෙ මේකට සබ් දුන්නට.. ගොඩක් පිං ඔයාට
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි
ජය