හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්.…

හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්.
කලින් සතියේ ඔයාලා දකින්න ඇති මෝහනය කරන හැකියාවක් තියෙන මෙටා කෙනෙක්. ඉතින් ඒ කෙනාවත් නෝරා ෆ්ලෑෂ් එකතුවෙලා කොහොමහරි පරාද කලා. නෝරා සහ අයිරිස් අතරේ නම් පොඩි අර්බුදයක් තියෙන බව ඔයාලා දන්නවානේ. ඒ අයිරිස් අනාගතේ නෝරාට තදින් සලකන නිසා කියලා තමයි හේතුව. කොහොම උනත් ඔන්න මේ සතියේ නම් ඒ දෙන්නාගේ ඔය හිත් අමනාපකම් ටිකක් නැතිවෙලා යනවා ද නැද්ද කියලා ඔයාලාට කතාවේ අන්තිමටම බලාගන්න පුලුවන් වෙයි. ඔයාලා දන්නවා සැලි සැටලයිට් එක නැතුව ෆ්ලෑෂ් ටීම් එක ගොඩක් අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ කියලා. ඒක ඉතින් විනාස උනානේ. ඔන්න මේ සතියේ සැටලයිට් සම්බන්ධයෙන් කොල එලියක් දැකගන්න පුලුවන් වෙනවා.
එතනින් ගියාම මේ සතියේ ඉන්නේ රැල්ෆ් වගේ ඇදෙන බලයක් තියෙන මෙටා කෙනෙක්. එයාව දැක්කාම නම් ටිකක් බයත් හිතෙනවා. අපි බලමු එහෙනම් ෆ්ලෑෂ් ටීම් එකේ අය මේ මෙටාට මුහුණදෙන්නේ කොහොමද කියලා. ඒවගේම තමයි කේට්ලන්ගේ තාත්තා ගැන හොයන වැඩේ එයාලා කොච්චර දුරකට යාවිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් අපි මුණගැහෙමු. හැමෝටම ජය!!!

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
14,959 downloadsDownload The-Flash-S05-E05.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
81 comments
Suuriyadewa
Kanchana
Thanx sahoo
S.P.Prashath Madushanka
Thanks bro sub ekata.Supergirl eke sub denne nadda.
දෙනුවන්
තෑන්ස් බ්‍රෝ ❤️ජයවේවා
DushanFF
tnx bro..
sahanrashmikaslk
Thanks bro!!
madawaththa
Tnx broh..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Sahan Sulakkhana
thanks sub ekata bro
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ .
nike_11
Thx brother
Prabath_Kaushalya
thank bro sub ekata....
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdjtd roy
thank u for sub
SASANDA SENEVIRATHNE
Supiri
dinusha
thanx sub akata
Kingdomd
Thanks bro
PASINDU1952
Thanks for the sub
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Nadeesha rox alahakoon
Tnx bro subata
MC
thanks bro...
chirangashan
ස්තුති සහෝ
Amal_indika
subata thanks bro.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan_madushanka_
Thanks bro
ak
Sub ekata thanks.Good luck!
ridmal
Tanks bro...
Eranda Malith 2.0
ස්තූතියි මචන්!
ජයවේවා!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!RKO
Thanks bro
Anuradha1996
Thanks machan
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.........!!!!!!!!!!!!!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Mr.pamz
thank you brother
100
Sub eakata thanx
RAVINDUrd1997
thank you!!
Milind@
Thanks saho
Lakshan
Thanks Bro.
Nilush Angana
Sub ekata thanx
sasala
thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....Deshani
thank you
chathu_naayak
Thnkz bro sub ekata. Oyala dena sub nisa thamai api tv series blnneth... gd luck
ktu
Thank you for subtitle
lahiru sadaruvan
thank you so much brother
IreshSampath
thanks
aks
Thanks...
Prasad Randunu
Niyamai... thank u so much sahoooo.. jaya wewa
ravidu ishan
Sub ekata tnx mchn..
Advertisement




Thanks bro !!!!!!!!!!