Beacon 23 [S01 : E01] Sinhala Subtitles ආයුබෝවන් ඔන්න මම ප්‍රථම වතාවට TV series එකක් ගෙනෙන්න තීරණය කලා.මේක අළුත්ම අළුත් සීරීස් එකක්. මෙහි මංගල එපිය පසු ගිය නොවැම්බර් 12 දින විකාශය උනා.මේ සඳහා මා යොමු කල විමා සොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මේක Science fiction; Psychological thriller; Serial drama ශා…
ආයුබෝවන් ඔන්න මම ප්‍රථම වතාවට TV series එකක් ගෙනෙන්න තීරණය කලා.මේක අළුත්ම අළුත් සීරීස් එකක්. මෙහි මංගල එපිය පසු ගිය නොවැම්බර් 12 දින විකාශය උනා.මේ සඳහා මා යොමු කල විමා සොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මේක Science fiction; Psychological thriller; Serial drama ශානරයට අයත් නිර්මාණයක්. Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Daniel Percivalවිසින් මෙහි මුල් කොටස් අධ්‍යක්ෂනය කර තිබෙනවා.
මේක 23 වන සියවසේ කතාවක්. ඈත විශ්වයේ කොනක පිහිටුවා ඇති එම අවකාශය හරහා ගමන් ගන්නා යානා සඳහා මග පෙන්වන අභ්‍යවකාශ ප්‍රදීපාගාරයක් ‘බීකන් 23’මෙහි කිසියම් සුවිශේෂ වස්තුවක් කර තිබෙනවා.බීකන පාලකයා යම් ආකාරයට මිය ගොස් හෝ අතුරු දහන් වී තිබෙන මොහොතක එය තුලට ඇතුල් වෙන නාඳුනනන් දෙපළකගේ කතාවක් මේ. එකෙක් ක්‍රියාන්විතයෙන් පැන යන සෙබලෙක් වන හේලන්. අනෙක් තැනැත්තිය ඇස්ටර් අදාළ වටිනා සම්පත සොයා එන රාජ්‍ය අධිකාරියේ නිළධාරිණියක්.
ඇයගේ යානාව විනාශ වුවත් හේලන් විසින් ඇය බේරා ගෙන බීකනයට ගෙන එනවා. එහෙත් බීකනයේ පාලනය ඇස්ටර් විසින් අත්පත් කර ගෙන හේලන්ව සිර ගත කිරීමට යටත් කර තැබෙන්නේ ඔවුනොවුන් අතර ඇති අවිශ්වාසය නිසයි මේ දෙපල තුල එකිනෙකා කෙරෙහි අවිශ්වාසයක් ගොඩ නැගී තිබුනත් ඔවුනොවුන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ඨ කර ගැනීම සඳහා එකඟතාවයකින් කටයුතු කිරීමට සිදු වෙනවා.ඒ හේලන් ආරක්ෂිතව පළා යාමටත් ඇස්ටර්ට එහි අඩංගු වටිනා සම්පත වන දුර්ලභ ඛණීජ පාෂාණයක් ලබා ගැනීමටයි.ඇස්ටර්ගේ සහයට සිටින්නේ ඇයගේ කෘතිම බුද්ධිමය සහකාරිය හාමනි සහ මිය ගියා යැයි සැලකෙන බීකන් පාලක සොලමන්ගේ කෘතිම බුද්ධිය බාට් පමනයි. කෙසේ වෙතත් අවසානයේ තුන් වන පාර්ශවයක් බීකනයට ඇතුල් වීමට උත්සාහයක් දරනවා.මෙම තත්වයට ඔවුන් කෙසේ මුහුන දෙයිද? දෙවන එපියෙන් ඒ පිළිබඳ සොයා බලමු.
Lena Headey ඇස්ටර් ලෙසත් Stephan James හේලන් ලෙසත් ප්‍රධාන චරිත ද්විත්වය රඟ පානවා.ඔවුන් ඇරෙන්න චරිතයක් දකින්නට ලබෙන්නේ Natasha Mumba හාමනි පමණයි. මුලින් කිව්ව වගේ චිත්‍රපට 18කට පස්සෙ කරන මේ මගේ පළවෙනි සීරීස් එක.ඒ නිසා මට මේක අළුත් අත් දැකීමක්.ඔබගේ අදහස් මට වැදගත්. නොවැම්බර් 13 විකාශය උන දෙවෙනි කොටස සමග හමුවෙමු.
ආයුබෝවන්
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,243 downloadsDownload Beacon-23-S01-E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Beacon 23, Beacon 23 Sinhala Subtitles, Beacon 23 Sinhala Sub
Subtitles by
BANDULA K
Subtitles
- #2023
- #BANDULA K
- #Beacon 23
- #Beacon 23 [S01 : E01] Sinhala Subtitles
- #Beacon 23 Sinhala Sub
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Sanath Indika
Anonymous
thank's bro
Anonymous
Thank you
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Anonymous
Thanks jayawewa....!
Mano
Godak sthuthi..Jaya wewa!
Pradeep
Thanks for the sub...!
Dilshan Alexsender
සුපිරි සහෝ.. සබ් එනකම් බලන් හිටපු එකක්..ඉක්මනින් දුන්නට තැන්ක්ස්
chinthaka.max4
thanks machan
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thx u