Watch Trailer

Prehistoric Planet [S02 : E05] Sinhala Subtitles | ප්‍රාග් ඓතිහාසික උතුරු ඇමරිකාව [සිංහල උපසිරසි]

Prehistoric Planet [S02 : E05] Sinhala Subtitles එහෙනන් කතා මාලාවන් දෙකක් ලෙස නිකුත් වී තිබුණු Prehistoric Planet විද්‍යාත්මක වාර්ථාමය වැඩසටහන් මාලාම මෙතනින් අවසන් වනවා. කතාමාලාව සමඟින් දිගටම රැඳී සිටිය රසික සැමටම රසයෙන් සහ දැනුමින් පිරි ලෝකයක ඇවිද යාමට අවස්ථාවක් ලැබී ඇති බවට නම් විශ්වාසයෙන් පවසන්න…

Prehistoric Planet Sinhala Subtitles

එහෙනන් කතා මාලාවන් දෙකක් ලෙස නිකුත් වී තිබුණු Prehistoric Planet විද්‍යාත්මක වාර්ථාමය වැඩසටහන් මාලාම මෙතනින් අවසන් වනවා. කතාමාලාව සමඟින් දිගටම රැඳී සිටිය රසික සැමටම රසයෙන් සහ දැනුමින් පිරි ලෝකයක ඇවිද යාමට අවස්ථාවක් ලැබී ඇති බවට නම් විශ්වාසයෙන් පවසන්නට පුළුවන්.

අද කතාංගය තුළින් ඔබට වසර මිලියන 66කට පෙර උතුරු ඇමරිකා මහද්වීපය ආශ්‍රිතව දිවි පවත්වාගෙන යන්නට ඇති මුතුන් මිත්තන් සමඟ කාලය ගත කිරීමට හැකිවේවි. පහතින් දැක්වෙන ප්‍රාග් ඓතිහාසික ජීව වීශේෂයන්ගේ චාරිකාව ඔබ වෙත ගෙනහැරේවි.

 

 

අද කතාංගයෙන් ඔබට ඉහත ජීව විශේෂයන් පිළිබඳව තොරතුරු රැගෙන ඒවි. මේ ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම වාර්ථාමය වැඩසටහනක්. එක්වන්න Prehistoric Planet දෙවැන්නත් සමඟින්..

සහ ඒ වගේම උපසිරසිය ගැනත් පහළින් අදහසක් දක්වා යන්නත් අමතක කරන්න එපා කියල ඉල්ලා සිටිනවා. තවත් ඔබේ රසවින්දනයෙන් මගහැරෙන්නට ඇති රසවත් වගේම හරවත් විද්‍යා ප්‍රබන්ධයක් සමඟින් හමුවෙමු…. ජය!

#Keep_Breathing

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

1,500 downloadsDownload Prehistoric-Planet-S02-E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Prehistoric Planet, Prehistoric Planet Sinhala Subtitles, Prehistoric Planet sinhala subtitle, Prehistoric Planet sinhala sub

 

 

All BT1

 

Subtitles by

ලහිරු ලක්මාල් කිරිල්ලාවල

Subtitles

1,500 downloadsDownload Subtitles17 KB

7 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. indika 75

    thanks..

  3. Dewadithya

    Thanks for Sub!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Pavi

    Great Job

  6. Anonymous

    thanks for the subs

  7. Kumar66

    මේකෙ S03 ඇවිත් ඒකටත් සබ් කරමු ❤️‍