Watch Trailer

Beacon 23 [S01 : E02] Sinhala Subtitles | විනාශ කරන්නෝ [සිංහල උපසිරැසි]

Beacon 23 [S01 : E02] Sinhala Subtitles ආයුබෝවන් නොවැම්බර් 13 දින විකාශය වුන බීකන් 23 දෙවන කොටස අද ගෙන එනවා . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Daniel Percival විසින් මෙහි මුල් කොටස් අධ්‍යක්ෂනය කර තිබෙනවා. මුල් කොටස නැරඹුවා නම් එහි අවසානයේ බීකනයට තුන් වන පාර්ශවයක් ඇතුළු…

Beacon 23 Sinhala Subtitles

ආයුබෝවන් නොවැම්බර් 13 දින විකාශය වුන බීකන් 23 දෙවන කොටස අද ගෙන එනවා  . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින්  Zak Penn ගේ තිර රචනය කර Daniel Percival විසින් මෙහි මුල් කොටස් අධ්‍යක්ෂනය කර තිබෙනවා.

මුල් කොටස නැරඹුවා නම් එහි අවසානයේ බීකනයට තුන් වන පාර්ශවයක් ඇතුළු වීමට උත්සාහ දරනවා.ඉතිං මෙම කොටසේදී ඔවුන් අනවසරයෙන් බීකනයට ඇතුළු වෙනවා. ඔවුන් විනාශ වූ යානා සුන් බුන් කොල්ල කන්නන් පිරිසක්.ඇස්ටර් හේ ක්‍රෙස්ට් යානය බීකනය අසලදී විනාශ උනානෙ. එහි සුන් බුන් සොයා ගෙනයි ඔවුන් එන්නෙ. ඒ අතර ළඟම ඇති බීකනයට කඩා වැදී මංකොල්ල කන්න තීරණය කරනවා.මෙම යානය පාලනය කරන්නේ ඊලව් නැමැති මෑතකදී විනාශයට පත් වෙනත් කොළණියක ඇමතිනියක් වන කෙනඩි. ඇය හා තිබූ එකඟතාව බිඳ දමමින් සේවයෙන් පහ කල බැටල් නැමැති තක්කඩි හමුදා නිළධාරියා සිය පිරිවර සමග බීකනයට කඩා වදිනවා.

බීකනයේ සිටින එකම මිනිස් පරාණ දෙක ඇස්ටර් හා හේලන් තවමත් ඉන්නෙ උනුන් කෙරෙහි අවිශ්වාසයෙන්.කෙසේ වෙතත් බීකනය මෙන්ම සිය ජීවිත බේරා ගැනීමට බැටල් හා පිරිවර සමග සටන් වැදීමට ඔවුන් දෙපළට අත් වැල් බැඳ ගැනීමට සිදු වෙනවා.ඔවුන්ගේ ඉරණම කුමක්ද?මෙම කොටසින් එය බලා ගත හැකියි.

Lena Headey ඇස්ටර් ලෙසත් Stephan James හේලන් ලෙසත් Natasha Mumba හාමනිලෙසත් ඊට අමතරව අනිත් නළුවන් Paulino Nunes,Marnie McPhail,Dani Klupsh,Jaeden Noel,David නොවැම්බර් 19 විකාශය වන තෙවෙනි කොටසින් හමුවෙමු.

ආයුබෝවන්

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,913 downloadsDownload Beacon-23-S01-E02.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Beacon 23, Beacon 23 Sinhala Subtitles, Beacon 23 Sinhala Sub

 

Previous BT1

All BT1

 

Subtitles by

BANDULA K

Subtitles

2,913 downloadsDownload Subtitles23 KB

7 comments

  1. Anonymous

    Thanks jayawewa...!

  2. Manu

    Godak sthuthi..Jaya wewa

  3. Udara Damith

    කොර

  4. Udara Damith

    සුපිපි

  5. chinthaka chathuranga

    thanks machan

  6. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P