Watch Trailer

Monarch : Legacy of Monsters [S01 : E01] Sinhala Subtitles | දැවැන්තයින්ගේ උරුමය [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S01 : E01] Sinhala Subtitles කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් ප්‍රසිද්ධ සිනමාපට පෙළක අලුත්ම රුපවාහිනි ආගමනයක්. මේ තමයි ගොඩ්සිලා සහ කිං-කොන් ආදී දැවැන්තයින් වාසය කරන මන්ස්ටර්-වර්ස් එකේ නවතම දිගහැරුම. Monarch: Legacy of Monsters [S01…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් ප්‍රසිද්ධ සිනමාපට පෙළක අලුත්ම රුපවාහිනි ආගමනයක්. මේ තමයි ගොඩ්සිලා සහ කිං-කොන් ආදී දැවැන්තයින් වාසය කරන මන්ස්ටර්-වර්ස් එකේ නවතම දිගහැරුම.

Monarch: Legacy of Monsters Sinhala Subtitles

2022 වසරේ තමයි මෙම කතා මාලාව නිවේදනය කරන්නේ. ඇපල් ටීවී + ඔස්සේ තමයි කොටස් 10කින් සමන්විත මේ කතාව විකාශය වෙන්නේ. ඒ වගේම මේ කතාවට ටයිම් ලයින් එකක් තියෙනව. ඒ තමයි සැන් ෆ්‍රැන්සිකෝවල ගොඩ්සිලාගේ කලබලයෙන් පසුව තමයි මේකේ වර්තමානයේ වෙන කතාව ගලාගෙන යන්නේ. හැබැයි මොනාක් එක නිර්මාණය වෙන්නේ ඊට ගොඩක් කලින් නිසා ඒ කාලේ වෙන සිදුවීම්වලටත් මේ කතාව දිවයනවා. ඒ නිසා ටයිම් ලයින් පටලවාගන්න නම් එපා.

Monarch: Legacy of Monsters Sinhala Subtitles

Matt Shakman තමයි මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ. ඔහු ගේම් ඔෆ් ත්‍රෝන්, වොන්ඩා විෂන්, ද බෝයිස් වගේ කතාමාවලට දායක වුනු කෙනෙක්. ඒ නිසා මේ කතාවේ කොලිටිය ගැන නම් බයවෙන්න දෙයක් නැහැ. මේ කතාව ලියන්නේ Chris Black සහ Matt Fraction දෙන්නා. ඒ දෙන්න ගැන කියනවා නම් Chris Black ඉන්වින්සිබල් වගේ කතාවක් ලියන්න දායක වෙලා තියෙනව ඒ වගේම Matt Fraction ඩාවින්සි’ස ඩීමන් ලියන්න දායක වෙලා තියෙනව. එතනින් එහා එයාලගේ වැඩ ගැන අටුවා ටීකා ටිප්පනි ඕන නැහැ නේද ඉතිං?

Monarch: Legacy of Monsters Sinhala Subtitles

මේකේ ප්‍රධාන චරිතයට දායක වෙන්නේ Anna Sawai, Ren Watabe සහ Kiersey Clemons විසින්. මෙහි විශේෂත්වයක් තියෙනවා, එනම් සිනමාවේ පුරාවෘතයක් වෙන Kurt Russell සහ ඔහුගේ පුත්‍රයා Wyatt Russell දෙන්නම මේකට දායක වෙන එක. පහත ඉන්න තුන්දෙනා තමයි මේ කතාවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය වෙන්නේ.

Monarch: Legacy of Monsters Sinhala Subtitles

ඉතිං ලිපිය මුලදීම මම කිව්වනේ මේක දිව යන කාල වකවානුව ගැන. ඒක ඔලුවේ තියාගෙන නැවුම් ආකාරයට කතාව බලන්න පටන් ගන්න ඔයාලා. මම කතාව ගැන කියන්න යන්නේ නැහැ.එහෙනම් ඔන්න මෙතනින් එහාට ඔයාලට බාරයි. දෙවැනි කොටස දුලක්ෂ මල්ලි අරගෙන ඒවි, එහෙනම් තවත් උපසිරසියක්  සමගින් යලි මුණගැහෙමු.

Monarch: Legacy of Monsters Sinhala Subtitles

S01.E01 ∙ Aftermath

Director : Matt Shakman

Writers : Chris Black, Matt Fraction

IMDB : 8.0 (Nov.17 2023)

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

25,971 downloadsDownload Monarch.Legacy.of_.Monsters.S01E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Monarch: Legacy of Monsters Sinhala Subtitles  

 

Next BT1

 

Monarch: Legacy of Monsters Sinhala Subtitles

Subtitles

25,971 downloadsDownload Subtitles24 KB

28 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    වෙඩි වගේ සබ දීලනේ.. අනිවා බැලිල්ලක් තමයි.
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ!

  2. sahan malinga

    thanks bossa

  3. sahan malinga

    thanks bossa.

  4. Bhathiya

    Sub ekata Thankss....macho....jaya wewa !!!!

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. Amalka

    දෙයි කියල හිතුවට මෙච්චර ඉක්මනින් දෙයු කියල හිතුවෙ නෑ
    තෑන්ක්ස් සබට ඈ

  7. viraj

    thanks..........

  8. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  9. Sanath Indika

    thx bro

  10. Anonymous

    මේක නම් එනකල් බලන් හිටපු එකක්. මේච්චර ඉක්මනට සබ් එක ගේනාවට තැන්ක්ස්.

  11. Anonymous

    Thanks jayawewa...!

  12. Umidu Teshan

    Supiri

    Episode 2 one

  13. kavi

    deweini epiyath denna sahooo.. thankssssssss

  14. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ. ජයවේවා!

  15. Sudesh

    Episode 2 eka ikmnin denako

  16. Lahiru Kirillawala

    Thank you...

  17. Udara Damith

    කොර

  18. Anonymous

    Thank you

  19. Anonymous

    Episode 03 ekath ikmanata dandoooo

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  21. Akila Dilhara

    Thanks Brother...❤

  22. Anonymous

    Tanx bro ❤️

  23. chinthaka chathuranga

    thanks machan

    1. Kosala

      මේක බලන්න කලින් බලන්න ඕනෙ Movies , Series එහ්ම තියෙනවනන් Time line එකෙ විදියට මට නම් ටික දෙන්නකො.

  24. Dill

    thanks for the hard work....!

  25. Dewadithya

    Thanks for Sub!

  26. Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P