Beacon 23 [S01 : E03] Sinhala Subtitles ආයුබෝවන් නොවැම්බර් 19 දින විකාශය වූ බීකන් 23 තුන් වන එපිය අද ගෙන එනවා . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Daniel Percival විසින් මෙහි මුල් කොටස් අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey සහ Stephan James මූලික චරිත රඟපානවා. මේ කොටසට […]
ආයුබෝවන් නොවැම්බර් 19 දින විකාශය වූ බීකන් 23 තුන් වන එපිය අද ගෙන එනවා . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Daniel Percival විසින් මෙහි මුල් කොටස් අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey සහ Stephan James මූලික චරිත රඟපානවා. මේ කොටසට අදාළ අනෙක් චරිතය Sandrine Holt
මුල් කොටස දෙක නැරඹූ ඔබ ආකෘතිය ගැන තරමක් දුරට හෝ වැටහීමක් ඇති. ඒත් තවමත් නොවිසඳුනු අහිරහස් රැසක් තිබුනත් ඒවා එකිනෙක ඉදිරියේ විසඳෙයි. මෙතෙක් කතාව සම්පිණ්ඩනය කළහොත් වසර 200ක් ඉදිරියේදී ඒ කියන්නෙ 23 වන සියවසේ සිදු වන සිදුවීම් පෙළක් පිළිබඳවයි කතාව යන්නේ.ආලෝකයේ වේගය ඉක්මවූ යානා දිවෙන යුගයක ඈත එපිට විශ්වයේ එම යානා වලට මග පෙන්න්වන ප්‍රදීපාගාරයක් බීකන්23 .එහි පාලකයා අතුරුදහන්.හමුදාවෙන් පලායන නියමුවෙක් වන හේලන් එහි රැඳී සිටිද්දී එයට පැමිණෙන්නේ ඇස්ටර් නම් කාන්තාවක්. ඇයගේ යානය බීකනය අසල විනාශ වෙනවා.ඇය බීකනය තුල ගබඩා කර ඇති මිල කල නොහැකි පාෂාණ වර්ගයක් රැගෙන යාම ඇගේ මෙහෙයුමයි.බීකනය තුල සිටිම එකම මිනිස් පරාණ දෙක වන මොවුන් දෙපල එකිනෙකා ගැන අවිශ්වාසයෙන් පසුවෙද්දී ඊට ඇතුළුවන කොල්ල කාර තුන් වන පාර්ශ්වයකගෙන් එය බේරා ගැනීමට එකතු වී සටන් කරනවා.
තුන් වෙනි කොටසින් දිග හැරෙන්නේ අදාල කොල්ලකරුවන්ගෙන බීකනය බේරා ගන්නා දෙපළ එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය ගොඩ නගා ගනිමින් සිටියදී ඔවුන් මැදට එක් වෙන තවත් කාන්තාවක් හේතු කොට ගෙන. ඇස්ටර් ගේ දීර්ඝ කාලීන කාලීන මිතුරිය වන කෝලි නම් ඇය ඇස්ටර් සම්බන්ධ මෙහෙයුමේ ඊළඟ කළමරා කාර වරිය.ඇස්ටර් හේලන් සබඳතාව තර වීම ගෙන ඇස්ටර් ගේ රාජකාරියට බාධාවක් ලෙස කෝලි දකින අතර ඇය තුල හේලන් පිළිබඳ තිබෙන්නේ දැඩි අවිශ්වාසයක්. ඇස්ටර් ගේ සැකය වෙනත් පැත්තකට.මේ සියළු මෙහෙයුම් පිටුපස සිටින්නේ කවුද? මේ තුන් කොන් සම්බන්ධතාවේ ප්‍රථිඵලය කුමක්ද? මෙය නරඹා දැන ගන්න.
මෙහි සමහර යෙදුම් සිංහලයට ගලපා යෙදීම ඉතා අපහසුයි මන්ද එය සංවාදයේ හරය දීර්ඝ ලෙස ගෙන දැක්වීම කතාව නැරඹීමට බාධාවක් වන නිසා. ඒ නිසා ඒවා එහෙමම ගෙන හැර දැක් වූවා.කොටස් කිහිපයක් යන විට ඒවාට ඔබ හුරු වේවි.එක උදාහරණයක් ‘බීකනය.’ කෙසේ වෙත් මෙහි ඔබට හැඟෙන නිදොස් විය යුතු තැන් වෙතොත් අදහස් ලබා දෙන්න.වඩාත් නිවැරදි උපසිරැසි තිළිණ කිරීම මගේත් බයිස්කෝප් පවුලේත් අරමුණයි.
හතර වන කොටස සමග හමු වෙමු.
ආයුබෝවන්
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,458 downloadsDownload Beacon-23-S01-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Beacon 23, Beacon 23 Sinhala Subtitles, Beacon 23 Sinhala Sub
Subtitles by
BANDULA K
Subtitles
- #2023
- #BANDULA K
- #Beacon 23
- #Beacon 23 [S01 : E03] Sinhala Subtitles
- #Beacon 23 Sinhala Sub
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
හර්ෂන
විමා
උපසිරසියට බොහොම ස්තුතියි බන්දුල අයියේ!
Mano
Godak sthuthi..Jaya wewa
Udara Damith
සුප්පා
chinthaka chathuranga
thanks bro
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




පුළුවන් නම් එපිය එන දවසෙම දෙන්න බලන්න බන්දුල සහෝදරයා.
අපි ඔයාල සබ් දෙනකම් ඉවසිල්ලක් නැතුව බලං ඉන්නවා.
තෑන්ක්ස්.