Watch Trailer

Twisted Metal [S01 : E05] Sinhala Subtitles | තම පලිගැනීම වෙනුවෙන් [සිංහල උපසිරසි]

Twisted Metal [S01 : E05] Sinhala Subtitles ආයුබෝවන්, කියල පිලිගන්නවා බයිස්කෝප් ලෝලීන් සියලුම දෙනාව. සුපිරුදු පරිදි අද අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකේ පස්වෙනි එපියට උපසිරැසි. කලින් කොටස්වලින් පුංචියට මතක් කිරීමක් කරල ඉන්නම්. ස්ටූ උදව්ව ඇතිව ස්ටෝන්ගේ වේල්ලෙන් බේරිල ජෝන් සහ ක්වායෙට් පැන ග…

Twisted Metal Sinhala Subtitles

ආයුබෝවන්, කියල පිලිගන්නවා බයිස්කෝප් ලෝලීන් සියලුම දෙනාව. සුපිරුදු පරිදි අද අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකේ පස්වෙනි එපියට උපසිරැසි. කලින් කොටස්වලින් පුංචියට මතක් කිරීමක් කරල ඉන්නම්.

ස්ටූ උදව්ව ඇතිව ස්ටෝන්ගේ වේල්ලෙන් බේරිල ජෝන් සහ ක්වායෙට් පැන ගන්නවා. ඒත් එක්කම ඔවුන්ට නොහිතපු පිරිසක් විසින් ආයෙත් පැහැර ගන්නවා. තමන්ගේ ජීවිතය නොනවතින රිග් කීපයක් තුල ගත කරන පිරිසක්. එහි ප්‍රධානියා වෙන්නෙ වොට්ස්. ඉතින් වොට්ස්ට සහ එහි වැඩිහිටියා වන අත්තම්මට ඖෂධ පැළෑටී කීපයක් ඕන කරනවා ඔවුන්ගේ ඖෂධවේදියාගෙන්. ඖෂධ ටික ගෙනල්ල දෙනවට ජෝන්ගේ වාහනේට බ්ලඩ් මිසයිලක් දෙනවා කියන පොරොන්දුවට ජෝනුත් වැඩේට කැමති වෙනවා. ඉතින් ක්වායෙට් එක්ක ජෝන් ශුද්ධ මිනිස්සු සැරි සරණ ප්‍රදේශක ඉන්න ඖෂධවේදියා හොයාගෙන යනව.

ශුද්ධ මිනිස්සු කියල හිතල ඖෂධවේදයා මොවුන්ට වස දෙනවා. ඉතින් ලොකු උත්සාහයකින් පස්සෙ, ඔවුන් ශුද්ධ මිනිස්සු නෙවෙයි, අත්තම්මා විසින් ඖෂධ අරගෙන එන්න එවාපු අය කියල පැහැදිලි කරල දෙනවා. කාරණාව වටහා ගන්න ඖෂධවේදීයා ජෝන්ගෙන් සහ ක්වායෙට්ගෙන් සමාව ගෙන අවශ්‍ය කරන කළමණාකරයන් ලෑස්ති කරල දෙනවා. අත්තම්මා සමඟ කරපු ගනුදෙනුව සම්පූර්ණ කරලා ජෝන් සහ ක්වායෙට් නැවත ඔවුන්ගේ සුපුරුදු ගමන යනවා.

එහෙනම් අද එතන ඉඳලා, කතාවේ ඉතුරු ටික බලන්න ඔයාලට ආරාධනා කරල අදට මෙතනින් මං නතර වෙනවා. පුළුවන් හැමෝම කමෙන්ට් එහෙකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

සුභ දවසක්! ජය වේවා! ✌️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

3,547 downloadsDownload Twisted-Metal-S01E05.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Nxt Season BT12

 

 

 

 

Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

Subtitles

3,547 downloadsDownload Subtitles34 KB

9 comments

  1. jw

    thanks for the sub❤

  2. Anonymous

    Thanks jayawewa....!

  3. Banu

    Thanks bro

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා!

  5. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි උපසිරැසියට සහෝ...

  6. chinthaka.max4

    thanks machan

  7. jack

    තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.

  8. Sahan Gayantha

    thanks a lot Ruka saho sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.