Watch Trailer

Beacon 23 [S01 : E04] Sinhala Subtitles | යන්ත්‍රයේ දෙවියා [සිංහල උපසිරැසි]

Beacon 23 [S01 : E04] Sinhala Subtitles ආයුබෝවන් නොවැම්බර් 26 දින විකාශය වූ බීකන් 23 සිව් වන එපිය අද ගෙන එනවා . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කරන ලද මෙම කතා මාලාවේ මෙම කොටස Erskine Forde විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා මුල් කොටස් තුනෙන් දැක් වුනේ 23 වන සියවසෙහි […]

Beacon 23 Sinhala Subtitles

ආයුබෝවන් නොවැම්බර් 26 දින විකාශය වූ බීකන් 23  සිව් වන එපිය අද ගෙන එනවා  . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින්  Zak Penn ගේ තිර රචනය කරන ලද මෙම කතා මාලාවේ මෙම කොටස  Erskine Forde විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා  

මුල් කොටස් තුනෙන් දැක් වුනේ 23 වන සියවසෙහි බීකනය තුල සිදු වීම් මාලාවක් උනත් හිටි හැටියේ මෙම සිව් වෙනි කොටස ඊට අවුරුදු 180 කට කලින් බීකනය තුල සිදු වීමක් කරා රැගෙන යනවා.කොටින්ම මෙය බීකනයේ මුල් යුගය විය හැකියි.මෙහි බීකන් පාලිකාව එනම් බීකනයේ දෙවෙනි පාලක සොෆී සහ අපි දැනටමත් හඳුනන බීකනයේ කෘත්‍රිම බුද්ධිය ‘බාට්’ පමණයි රැඳී සිටින්නේ.එයට ඇතුළු වීමට අවසර පතන්නේ නඩත්තු යානයක නඩත්තු සේවකයෙක් වුවත් ඔහු අන් කවරෙක්වත් නොවේ අතිශය බලවත් QTA ආයතනයේ විධායක නිලධාරියා වන මිලාන් ආලෙප්.ඔහු කියනා හැටියට මෙම බීකන්, කෘ ත්‍රිම බුද්ධි සහායකයින් පිටුපස සිටින මහමොළ කරු ඔහුයි.නඩත්තු සේවකයෙකු ලෙස වෙස් වලා ගෙන කුඩා බීකනයකට කඩා වදින මේ බල ගතු මිනිසාගේ අරමුණ කුමක්ද?

ඉතා දියුණු යාන්ත්‍රික අනාගත සමයක මිනිස් සම්බන්ධතා හා මිනිසා හා කෘත්‍රිම බුද්ධිය අතර ඇතිවන සංකීර්ණ සබඳතා  හා ඒ හා බැඳුනු කතා පුවතක් මේ කොටසින් ගෙන එනවා. මුල් කොටස් වලින් අප වෙත මතු වූ යම් යම් ගැටළු ඉදිරි කාල පරාසය තුලදී විසඳා ගැනීමට හැකි වෙනු ඇති. Barbara Hershey සහ Erik Lange පමණයි මෙහි පෙනී සිටින නළු ද්විත්වය වන්නේ.

දෙසැම්බර් තුන් වන දින විකාඅශය වන පස් වන කොටස සමග හමු වෙමු.

 

ආයුබෝවන්

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,775 downloadsDownload Beacon-23-S01-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Beacon 23, Beacon 23 Sinhala Subtitles, Beacon 23 Sinhala Sub

 

Previous BT1

All BT1

 

Subtitles by

BANDULA K

Subtitles

1,775 downloadsDownload Subtitles24 KB

7 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Mano

    Godak sthuthi..Jaya wewa!

  3. indika 75

    thanks..

  4. Udara Damith

    එල

  5. chinthaka chathuranga

    thanks bro

  6. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P