Beacon 23 [S01 : E05] Sinhala Subtitles ආයුබෝවන් මේ දෙසැම්බර් 03 දින විකාශය වූ බීකන් 23 පස් වන එපිය . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Oz Scott විසින් මෙම කොටස අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey , Stephan James, Natasha Mumba, Stephan Root, Bo Martinovska චරිත රඟපානව…
ආයුබෝවන් මේ දෙසැම්බර් 03 දින විකාශය වූ බීකන් 23 පස් වන එපිය . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Oz Scott විසින් මෙම කොටස අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey , Stephan James, Natasha Mumba, Stephan Root, Bo Martinovska චරිත රඟපානවා
කතාව නැවතත් 23 සියවස වෙත දිව යනවා.කෝලි මරා දැමීමෙන් පසු ඇස්ටර් දැන් සිය සේවා අධිකාරිය වන QTA එකෙන් පලා යන්න උත්සාහ කරනවා.ඇය හේලන් සම්බන්ධව ගන්නා ක්‍රියා මාර්ග මොනවාද?මේ අතර හේලන් දැඩි මායාවක. එහිදී සිය මිය ගිය පෙම්වතිය ගෂාඩ් මෙන්ම කතා කරන පාෂාණය එහිදී ඔහුට මුණ ගැසෙනවා. ඔවුන් ඔහුට යමක් පවසන්න උත්සාහ කරනවා. හේලන්ගේ පලායාම සහ පාෂාණ සමග ඔහුගේ සම්බන්ධයක් ඇති බවට ඉඟි පහළ වෙනවා. මේ අතර හේලන්ගේ පළා යාම පිළිබඳ විස්තර, මෙන්ම සොලමන්ගේ අතුරු දහන් වීමේ අභිරහස් ද මේ කොටසේදී දිග හැරෙනවා. බීකනයේ කටකාර ඒ.අයි ‘බාට්’ පවසන පරිදි හේලන් සොලමන්ව මැරුවාද?
මායාව සහ යතාර්ථය අතර සිරවෙන පස් වන කොටස නරඹා සිටිමු.
ආයුබෝවන්
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,846 downloadsDownload Beacon-23-S01-E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Beacon 23, Beacon 23 Sinhala Subtitles, Beacon 23 Sinhala Sub

Subtitles
- #2023
- #BANDULA K
- #Beacon 23
- #Beacon 23 [S01 : E05] Sinhala Subtitles
- #Beacon 23 Sinhala Sub
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
chinthaka chathuranga
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




thanks bro