Watch Trailer

Beacon 23 [S01 : E06] Sinhala Subtitles | බීකන් 23 [සිංහල උපසිරැසි]

Beacon 23 [S01 : E06] Sinhala Subtitles මේ දෙසැම්බර් 10 දින විකාශය වූ බීකන් 23 හය වන එපිය. Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Oz Scott විසින් මෙම කොටස අධ්‍යක්ෂනය කර තිබෙනවා. මෙම කොටසේ ඔබ දකින්නේ බීකනයේ ආරම්භය සහ කෞතුකය (Artifact) ලෙස හඳුන් වනු ලබන අද්භූත වස්තුව හා […]

Beacon 23 Sinhala Subtitles

මේ දෙසැම්බර් 10 දින විකාශය වූ බීකන් 23 හය වන එපිය. Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින් Zak Penn ගේ තිර රචනය කර Oz Scott විසින් මෙම කොටස අධ්‍යක්ෂනය කර තිබෙනවා.

මෙම කොටසේ ඔබ දකින්නේ බීකනයේ ආරම්භය සහ කෞතුකය (Artifact) ලෙස හඳුන් වනු ලබන අද්භූත වස්තුව හා බීකනය අතර පළමු සම්බන්ධය සිදු වන ආකාරය. බීකනය පුපුරුවා හරින්නට එක්තරා සංවිධානයකින් පුද්ගලයෙක් පැමිණෙනවා.ඒ වන විට පාලකයෙක් නොමැතිව වසර දහයක් මමණ බීකනය පාලනය කරන්නේ අපේ හිතවත් A I වරයා බාට් විසිනුයි.තැනැත්තා පැහැදිලිව හඳුනා ගන්නා බාට් ඔහු සමග සංවාදයකට පෙළඹෙනවා.ඒ විදිහටයි බාට් විසින් බීකනයේ මුල් කාලය සම්බන්ධව පැහැදිලි කරන්නේ. පළමු බීකන පාලක වරිය අතුරු දහන් වීමත් සමග බීකනය භාර ගන්නේ යුවළක්.ඔවුන් අනපේක්ෂිත සිදු වීමකට මුණ පානවා.මුල සිට ටිකෙන් ටික අභිරහස් විසඳෙමින් යන කතාව දැන් දැන් ඉතා කුතුහලය පිරි ඉසව්වකට ඔබ ගෙන යනවා. ඔබ හ්න්න හොඳින් දන්නා හඳුනන පුද්ගලයෙකුගේ ඇති වීම ඔබට මෙහිදී නිරීක්ශණය වෙන අතර ඒ පුද්ගලය හා පාශාණ අතර බැඳීම පිළිබඳවත් වැටහීමක් ඇති වෙයි.මානව කාර්‍ය භාරයන් මෙන්ම ඔවුන්ගේ පාලනයන් කෙමෙන් සංවිධාන හා කෘතිම බුද්ධිය අතට පත් වෙද්දී බීකනයේ කෘතිම බුද්ධි සහ කරු කෙමෙන් සිය අත්දැකීම් හරහා මානුශීය හැඟීම් වර්ධනය කර ගැනීමට යොමු වෙනවා.

මෙම පරිවර්ථනය ටිකක් අභියෝගයක් නිසා මදක් ප්‍රමාද උනා. එපිය බලලම ඉන්න.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,564 downloadsDownload Beacon-23-S01-E06-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Beacon 23, Beacon 23 Sinhala Subtitles, Beacon 23 Sinhala Sub

 

Previous BT1

All BT1

 

Subtitles by

BANDULA K

Subtitles

1,564 downloadsDownload Subtitles26 KB

3 comments

  1. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  2. chinthaka chathuranga

    thanks bro

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P