එහෙනම් මේ ඔයාල එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ දෙවෙනි කොටසත් සමගයි. කලින් කොටසේ සිද්ධ වුන දේවල් මතක ඇති කියල හිතනවා. ආයෙත් ඒ ගැන කියන්න ඕනේ නෑ කියල හිතුවේ ඉස්සර වගේ සති ගණන් ඉන්නේ ඕනේ නෑනේ දැන් අලුත් කොටසක් එනකන්. ඉතින් එහෙනම් වැඩිය කතා නැතුව අද කොටස ගැන කෙටි හංදින්වීමක් දෙන්නම්. ඔයාලා දකින්න…

එහෙනම් මේ ඔයාල එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ දෙවෙනි කොටසත් සමගයි. කලින් කොටසේ සිද්ධ වුන දේවල් මතක ඇති කියල හිතනවා. ආයෙත් ඒ ගැන කියන්න ඕනේ නෑ කියල හිතුවේ ඉස්සර වගේ සති ගණන් ඉන්නේ ඕනේ නෑනේ දැන් අලුත් කොටසක් එනකන්. ඉතින් එහෙනම් වැඩිය කතා නැතුව අද කොටස ගැන කෙටි හංදින්වීමක් දෙන්නම්.
ඔයාලා දකින්න ඇති ඩේවිඩ් සහ ඇඩෙල් නගරයට අලුතෙන් ආවට පස්සේ කිසිම යාලුවෙක් වත් නැතිව තමයි ඉන්නේ කියල. හැබැයි ඩේවිඩ් ට ලුයිස්ව හමුවුනා වගේම ඇඩෙල් ටත් ලුයිස්ව හමුවුනා. ඒ දෙන්නා කැෆේ එකකට ගිහින් කතාබහ කරන කොටසින් තමයි අද ආරම්භ වෙන්නේ. ඉතින් සේරම කතාකරලා ඉවර උනාට පස්සේ ඇඩෙල් ලුයිස්ගෙන් දුරකථන අංකය ඉල්ලගන්න අතරේ කියනවා මේ පිළිබඳව ඩේවිඩ් ට නොකියා ඉන්නවනම් එයා කැමතියි කියල. ඒකට හේතුව විදිහට කියන්නේ මේ දෙන්නගේ යාළුකම රහසක් විදිහට තියාගෙන ඉන්න එයා කැමතියි කියලයි. ඊටපස්සේ ඇඩෙල් චිත්‍ර අඳින ආම්පන්න සහ තීන්ත ගෙනත් එයාගේ කාමරේ ලොකු කැලයක චිත්‍රයක් අඳිනවා. ඒ වගේම එතන තියෙන ලිඳක් පෙන්නන ගමන් ඒ ලිඳේ පතුලේ තියෙන ඔරලෝසුවක් පෙන්නනවා. ඒ තමයි ඇඩෙල් ඩේවිඩ් ට තෑග්ගක් විදිහට දුන්නු ඔරලෝසුව.
ඉතින් ඔතනින් එහාට මං කියන්න යන්නේ නෑ. ඉවසීමෙන් සහ අවධානයෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඒවගේම අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න. එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,803 downloadsDownload Behind-Her-Eyes-2021-S01-E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
13 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kushan
Sub akta thanks
Ayan
නියමයි සහෝ. ස්තූතියි සබ් එකට. සුපිරි සීරිස් එකක්.
මීට කලින් chilling adventure of sabrina සීරිස් එකේ එපියකට සබ් කල නිසාම series එකේ අන්තිම සීසන් එකට සබ් දෙන්න පුලුවන්ද සහෝ..Suranjan
Thanks jayawewa....!
Neo
Thanks brother
Keep it upLakmal chathuranga
jayawewa sho sub akata ethuru tikath ekmanata denna sho......
Pramukmili
Thanx bro............
කවිඳු ජයවර්ධන
සබ් එකට තෑන්ක්ස් සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Anonymous
Thnx for sub...❤️
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි සහෝ
අනිත් ටිකත් ඉක්මනින් දෙන්න