අද අරගෙන එන්නේ මගේ පළවෙනි TV series උපසිරැසිය. මේක තමයි 2021.8.11 රිලීස් වුණු Marvel’s What If…? කියන TV series එකේ පළවෙනි එපිසෝඩ් එක. Marvel’s What If…? කියන්නේ Marvel එකේ පළවෙනි Animated Series එක. මේක IMDb දර්ශකයේ 8.5/10 වගේ ඉහළ ලකුණක් ලබාගෙන තියෙනවා. මේකේ චරිත කිහිපයකට ඇරෙන්න බොහෝ චරිතවලට හඬ කව…

අද අරගෙන එන්නේ මගේ පළවෙනි TV series උපසිරැසිය. මේක තමයි 2021.8.11 රිලීස් වුණු Marvel’s What If…? කියන TV series එකේ පළවෙනි එපිසෝඩ් එක. Marvel’s What If…? කියන්නේ Marvel එකේ පළවෙනි Animated Series එක. මේක IMDb දර්ශකයේ 8.5/10 වගේ ඉහළ ලකුණක් ලබාගෙන තියෙනවා. මේකේ චරිත කිහිපයකට ඇරෙන්න බොහෝ චරිතවලට හඬ කවන්නේ MCU එකේ නළු නිළියන් විසින්මයි. මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ මේ නමින්ම තියෙන මාවල් කොමික්ස්.
අදWhat if…? කියන්නේ MCU එකේ විශේෂ අවස්ථා නැවත වෙනස් විදියකට සිද්ධ වුණොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නය නඟන කතාවක්. උදාහරණයක් විදියට ස්ටීව් රොජර්ස් නැතුව වෙන කෙනෙක් සුපිරි සොල්දාදුවෙක් වුණොත් මොකද වෙන්නේ කියන එක. අන්න ඒක තමයි මේ එපිසෝඩ් එකේදී අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. සරලවම මේ තමයි මාවල් සිනමා විශ්වයේ ඉදිරි දිගහැරුම වෙන මල්ටිවර්ස් එකට අපිව හුරු කරවීමේ පෙරහුරුවන් ටික. 🙂
අදකතාව ගැන කියනවා නම්, මේක සිද්ධ වෙන්නේ 1943 ලෝක යුද්ධය අතරේදී. කැප්ටන් ඇමෙරිකා වුණේ අපි කවුරුත් දන්න ස්ටීව් රොජර්ස් නේ. මේ කතාවේදී ස්ටීව් රොජර්ස් සුපිරි සොල්දාදු ද්‍රාවණය ගන්න යනකොට බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වෙලා එයාට ඒක ගන්න බැරි වෙනවා. මේ වෙනුවට මේ ද්‍රාවණය ගන්නේ පෙගී කාටර්. එයා තමයි කැප්ටන් ඇමරිකා වෙන්නේ. හැබැයි මේ කතාවේදී එයාට කියන්නේ කැප්ටන් කාටර් කියලා. මේ අතරේ ස්ටීව් රොජර්ස්…? කතාවේ ඉතුරු ටික එපිසෝඩ් එක බලලම දැනගන්න.
අදඑහෙනම් තවත් මේ වගේ උපසිරැසියකින් ළඟදීම හමුවෙමු. උපසිරැසිය ගැන ඔයාලාගේ අදහසත් යටින් කමෙන්ට් කරන්න. සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
16,118 downloadsDownload What-If-S01E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
36 comments
THISANGA
විමා
සබට තුති මලේ
වෙල්කම් ටු ද මාවල් ක්ලබ්!! :)THISANGA
math dawasak Marvel Club ekaT Join weno hodeh
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
isuru
Thanks bn
Anuja Lakshitha
thanks saho
Suranjan
Thanks jayawewa...!
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
kevin D...
Thanks...
Priyanwada Perera
Thanks for the subtitles
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
මල්ලි. 🤪
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Sandira
thank you aiye
Pegie Carter
Thanks for the sub.
Naruto episodes subs please. ❤️❤️Nidukshan
good job ihuru tiketh sub
අන්දරේ
තෑන්ක්ස් බ්‍රෝ...ඊලඟ 1ටත් ඕනි ඉක්මනින්...
Anonymous
Sub එකනම් නියමයි. ඉක්මනට ඊළඟ එකත් දානවද
Udara Damith
hmm
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
chinthaka.max4
thankx bro
pooja
sub ekata godak thanks macho
Anonymous
thank you for sub
Ruchira
Thanks for ths sub!!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
me kathawata upasirasi dhena kenata sthuthi akranawa.habai kathaawa magandi nawattanna epa.ethakota api asarana wenawa.attack on titan season 4ta dan wenakanuth sinhala sub naha.
isuru
me kathawata upasirasi dhena kenata sthuthi akranawa.habai kathaawa magandi nawattanna epa.ethakota api asarana wenawa.attack on titan season 4ta dan wenakanuth sinhala sub naha.
chamindu Kesara
foundation tv series eketh sub දෙන්න කෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Apita movie blueray eka දෙන්නැද්ද?
ravidu ishan
සබ්එකට Tnx Mchn,, දිගටම කරගෙන යමු, ජය!! ✌️✌️
Wijenayaka
Hodai
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Darkmoon
supiriyak bm
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement
![Marvel’s What If…? [S01 : E01] Sinhala Subtitles | කැප්ටන් කාටර් පළවෙනි ඇවෙන්ජර් වුණොත්…? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Marvels-What-If-2021-1.2.jpg)


sub denna prakku una neh
sub ekta thanks
All The Best