එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අලුත්ම මනෝවිද්‍යාත්මක කතාමාලාවේ තුන්වෙනි කොටසත් එක්ක. කලින් කොටස් දෙක බලපු ඔයාලා පොඩි අදහසක් ගන්න ඇති මේක මොන විදිහේ කතාමාලාවක්ද කියල. හැබැයි මං කියනවා රැවටෙන්න එපා, ඔය සේරම බොරු කියල. ඇයි මං එහෙම කිවුවේ කියල බලන්නනම් අවසානය වෙනකන්ම රැඳිලා ඉන්න වෙනවා ඉතින්. එහෙනම් සුපුරුද…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අලුත්ම මනෝවිද්‍යාත්මක කතාමාලාවේ තුන්වෙනි කොටසත් එක්ක. කලින් කොටස් දෙක බලපු ඔයාලා පොඩි අදහසක් ගන්න ඇති මේක මොන විදිහේ කතාමාලාවක්ද කියල. හැබැයි මං කියනවා රැවටෙන්න එපා, ඔය සේරම බොරු කියල. ඇයි මං එහෙම කිවුවේ කියල බලන්නනම් අවසානය වෙනකන්ම රැඳිලා ඉන්න වෙනවා ඉතින්. එහෙනම් සුපුරුදු විදිහට අද කොටස ගැන ඉක්මනට කියල ඉන්නම්.
අර අමුතු කැලේ සහ ලිඳ හැමතිස්සෙම ආයේ ආයේ පෙන්නනවා නේද? එතනත් මොකක්හරි අවුලක් තියෙනවා කියල අපිට දැනෙන්න සලස්සනවා. ඒ අතරේ ලුයිස් සහ ඩේවිඩ් කලින් දවසේ ලිංගිකව එකතු වුන නිසා ඒ දෙන්නම දැන් ටිකක් ආදරණිය විදිහට හැසිරෙනවා. නමුත් ඇඩෙල් ට මේ ගැන සැක හිතුනු නිසා ඩේවිඩ් ගෙන් අහනවා කීයටද ගෙදර ආවේ කියල, ඒවගේම ඇයි මං ඇහැරෙන්න යලින් ගෙදරින් ගියේ කියල? ඉතින් මේවට උත්තර දෙන්නේ කොහොමද? ඇඩෙල් කියන්නේ මහා අමුතු ගෑනු කෙනෙක් කියල දැන් ලුයිස් ටත් තේරිලා තියෙන්නේ. ඒ අතරේ ඇඩෙල් සහ රොබ් ගෙ පරණ කතාව පැත්තකින් යන නිසා ඒ කාලේ වෙච්චි දේවලුත් අපිට දැනගන්න සලස්වනවා ටිකෙන් ටික. ඉතින් මේ කොටසින් කතාමාලාවට අලුත් අඩිතාලමක් දාගෙන යනවා ඔයාලට දකින්න පුළුවන්.
ඔතනින් එහාට මං කියන්න යන්නේ නෑ. ඉවසීමෙන් සහ අවධානයෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඒවගේම අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න. එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,396 downloadsDownload Behind-Her-Eyes-2022-S01-E03.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
11 comments
Kushan
Ishanka
Sub එකට Thanks මචන් , ඉතුරු episode ටිකත් ඉක්මනට දෙනකන් බලාගෙන ඉන්නවා තව මේ වගේ series හොයල sub හදනවනම් සෑහෙන්න වටිනවා , ජය
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
SaNka
sub එකට තෑන්ක්ස්. ඊලග කොටසත් ඉක්මනටම කරලා දාන්න. ස්තූතීයි
Suranjan
Thanks jayawewa...!
Pramukmili
Thanx bro............
කවිඳු ජයවර්ධන
සබ් එකට තෑන්ක්ස් සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Anonymous
Thnx for sub ...❤️
Akila Dilhara
Thanks Brother..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks