Watch Trailer

Behind Her Eyes (2021) [S01 : E04] Sinhala Subtitles | රොබ්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔයා මේ එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ හතරවෙනි කොටසත් එක්ක. තව කොටස් දෙකකින් කතාව ඉවරයි. ඉතින් දැන් ඔයාලට පොඩ්ඩක් පොඩ්ඩ හොඳ වැටහීමක් ලැබෙනවා ඇති ගලාගෙන යාම පිළිබඳව. එහෙනම් පොඩ්ඩක් අතීතය මතක් කරලා අද කොටස ගැන කියන්නම්. ඇඩෙල් ව හමුවෙලා එයත් එක්ක ජිම් එකට එහෙම යන්න පටන් ගත්තට පස්සේ ලුයිස් ට මානසි…

ඔයා මේ එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ හතරවෙනි කොටසත් එක්ක. තව කොටස් දෙකකින් කතාව ඉවරයි. ඉතින් දැන් ඔයාලට පොඩ්ඩක් පොඩ්ඩ හොඳ වැටහීමක් ලැබෙනවා ඇති ගලාගෙන යාම පිළිබඳව. එහෙනම් පොඩ්ඩක් අතීතය මතක් කරලා අද කොටස ගැන කියන්නම්.

ඇඩෙල් ව හමුවෙලා එයත් එක්ක ජිම් එකට එහෙම යන්න පටන් ගත්තට පස්සේ ලුයිස් ට මානසික සහනයක් ලැබුනා වගේ දැනෙන්න පටන් ගත්ත. ඒවගේම රොබ් ට අයත් පොතක් කියවන්න දීල ලුයිස් දැන් Lucid Dreaming කියන අත්දැකීම ලබාගන්න හැටි පවා අත්විඳින ගමන් ඉන්නේ. ඒවගේම ඇඩෙල් අනවශ්‍ය ගමනක් ගිහින් කෙල්ලෙක්ගෙන් හොඳ පාරකුත් කෑවනේ. ඉතින් ඒක නිසා ඇහැ පිරෙන්න ලොකු පැල්ලමකුත් ඇතිවෙලා. හැබැයි ඔයාලා හිතනවා ඇති අතීත කතාවලදී හොඳ ආදරණිය කාන්තාවක් උන ඇඩෙල් ඇයි මෙච්චර දරදඬු, නපුරු කෙනෙක් වෙලා ඉන්නේ කියල. ඉතින් ඒවටත් උත්තර අද කොටසින් පොඩ්ඩක් පෙන්නනවා. ඒවගේම රොබ් ඇඩෙල් ට ආදරය කරන බව සහ ඇඩෙල් ව ලඟින් තියාගන්න උත්සහ කරන විදිහත් දැකගන්න ලැබෙනවා.

ඉතින් ඔතනින් එහාට මං කියන්න යන්නේ නෑ. ඉවසීමෙන් සහ අවධානයෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඒවගේම අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න. එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,872 downloadsDownload Behind-Her-Eyes-2023-S01-E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,872 downloadsDownload Subtitles23 KB

11 comments

  1. Kushan

    Sub akta thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Mawan Geethanjana

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Suranjan

    Thanks jayawewa....!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Pramukmili

    Thanx bro............

  7. කවිඳු ජයවර්ධන

    සබ් එකට තෑන්ක්ස් සහෝ.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for Sub!

  10. Anonymous

    Thnx for sub ...❤️

  11. Akila Dilhara

    Thanks Brother...