ඔන්න The Witch’s Diner කතා මාලාවේ අවසන් කොටස් දෙකට උපසිරැසි ගෙනාවා. මේ කතා මාලාවත් එක්ක රැඳිලා කමෙන්ටුවකින් මාව දිරිමත් කරපු අයටත් මේක වෙන් කරලා දුන්න විමා අයියටත් මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන. හැකි උපරිමෙන් උපසිරැසි වැරදි අඩු පාඩු නැතුව හදන්න උත්සහ කලත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්නත් ඇති. ඒවට සමාවෙන්න…

ඔන්න The Witch’s Diner කතා මාලාවේ අවසන් කොටස් දෙකට උපසිරැසි ගෙනාවා. මේ කතා මාලාවත් එක්ක රැඳිලා කමෙන්ටුවකින් මාව දිරිමත් කරපු අයටත් මේක වෙන් කරලා දුන්න විමා අයියටත් මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන. හැකි උපරිමෙන් උපසිරැසි වැරදි අඩු පාඩු නැතුව හදන්න උත්සහ කලත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්නත් ඇති. ඒවට සමාවෙන්න ඕන.

කතා මාලාවේ මේ වෙනකම් මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්.රස්සාවත් නැති වෙලා පටන් ගත්ත අවන්හලත් බංකොලොත් වෙලා අසරණ වෙලා ඉන්න ජින්ව හම්බෙන්න මායාකාරියක් ඇවිල්ලා ඇගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරලා ඒකට ගෙවීමක් විදිහට ඇයව අවන්හලේ සේවයට ගන්නවා.ජින්ගෙ ලඟින් හැමදාටම ඉන්න ප්‍රාර්ථනා කරන ගිල් යොංවත් අවන්හලේ වැඩට ගන්නවා. පාරිභෝගිකයින් කිහිප දෙනෙක්ගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගෙන යනකොට ජින් මායාකාරියගෙ නීතියක් කඩලා ඉතිරි වුන කෑම ටිකක් කෑවට පස්සෙ ජින්ට කිම් කියලා ලේඛකයෙක්ව හම්බෙලා ඔහුත් සමඟ සම්බන්ධයක් ඇති කරගන්නවා. නමුත් පසුගිය කොටස අවසානයෙදි ඔහු විවාහ වුන කෙනෙක් බව ජින් දැනගන්නවා.

අද කතාවෙන් හී රා ඇත්තටම ජින්ව හොයාගෙන ආවෙ මොකටද, ජින්ට තමන්ගෙ ලමා කාලය ගැන පේන්නෙ හීනයක්ද නැත්නම් මතකයක්ද, ජින්ට අනිත් අයගෙ මතකයන් පේන හැකියාව වගේ විවිධ හැකියාවන් ලැබෙන්නෙ කොහොමද, ගිල් යොං ජින් ලඟින් ඉන්න කරපු ප්‍රාර්ථන ඉෂ්ඨ වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්ණ ගොඩකට උත්තර ලැබෙනවා. අවසන් කොටස් දෙක ගැන පැහැදිලි කිරීමක් කරලා මං ඔබේ කුතුහලය නැති කරන්නෙ නෑ.තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. බයිස්කෝප්වාසී සියළුදෙනාටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,884 downloadsDownload TWD-S01-E07-E08.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles by

LaHIRU

Subtitles

1,884 downloadsDownload Subtitles33 KB

16 comments

  1. hello

    patta bro..
    aluth ekak deme me gammatama..
    Thanks..

  2. තරූ

    ස්තූතිය ඉක්මනටම sub දුන්නට

  3. Anonymous

    සබ් ටික ඉක්මණින් දුන්නට තෑන්ක්ස්! තවත් කොරියන් ඩ්‍රාමා එකකින් හමුවෙමු! ජය වේවා!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Vidanaarachchi

    Thank you so much... Thawath aluth drama ekakta sub denna

    1. Avi

      Sub ekata thanks.blue birthday drama ekatath sub dennako

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Mawan Geethanjana

    සිංහල උපසිරැසියට ස්තූතියි ♥️

  8. Malith

    කතාව පට්ට ලස්සනයි.
    උපසිරසි ලබා දුන්නට ස්තුති!

  9. MANUJA

    THANK YOU
    Her Private Life 2019
    City Hunter 2011 සහ
    park min-young ගේ tv series දෙන්න පුලුවන්ද

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Nimal perera

    Nobody knows 2020 kdrama එකේ සිංහල උපරැසි දාන්නකෝ please.
    ඕගොල්ලගේ සිංහල උපරැසි ගොඩක් හොඳයි.

  13. Aiko

    Plz doom at your service dennkoo

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.