BEN 10 classic series එකේ හයවෙනි සහ හත්වෙනි එපිසෝඩ්ස් දෙක තමයි අද අරන් ආවෙ. Ben 10 කතා මාලාවෙ ප්‍රධාන චරිතයක් වෙන කෙවින් කතාවට එන්නෙ අද එපිසෝඩ් එකෙන්. කෙවින් ගැන ගත්තොත් එයා නිකන් පාරෙ ඉන්න රස්තියාදුකාර තරුණ ළමයෙක්. එයාට තියෙනව බලයක්, ඕනම දේක ශක්තිය උරාගන්න පුළුවන් විදිහෙ. ඒත් කෙවින් කියන්නෙ එච්චර…

BEN 10 classic series එකේ හයවෙනි සහ හත්වෙනි එපිසෝඩ්ස් දෙක තමයි අද අරන් ආවෙ. Ben 10 කතා මාලාවෙ ප්‍රධාන චරිතයක් වෙන කෙවින් කතාවට එන්නෙ අද එපිසෝඩ් එකෙන්.

කෙවින් ගැන ගත්තොත් එයා නිකන් පාරෙ ඉන්න රස්තියාදුකාර තරුණ ළමයෙක්. එයාට තියෙනව බලයක්, ඕනම දේක ශක්තිය උරාගන්න පුළුවන් විදිහෙ. ඒත් කෙවින් කියන්නෙ එච්චර හොඳ චරිතයක් නෙවෙයි. ඉතින් බෙන් ටෙනිසන් තමන්ගෙ සුපුරුදු වැඩ ටික කරගෙන දැන් ඉන්නෙ නිව්යෝක් වල. බෙන්ගෙ හිතුවක්කාරකම නිසා තමයි මෙන්න මේ කෙවින්ව මුණගැහෙන්නෙ. ඉතින් සීයටයි, ග්වේන්ටයි පස්සෙ බෙන් මුලින්ම බල ඔරලෝසුව ගැන කියන්නෙ කෙවින්ට. ඔන්න ඉතින් කෙවින්ටත් බල ඔරලෝසුවේ ශක්තිය ගැන තණ්හාවක් ඇති වෙනවා.

ඉතින් මේ වෙනකන් බෙන්ට හිටියෙ එක සතුරෙක් විතරයි. ඒ තමයි විල්ගැක්ස්. ඉතින් අද ඉඳන් සතුරන්ගෙ ලිස්ට් එකට කෙවින්වත් වැටෙයිද…?

ඒක දැනගන්න අද එපිසෝඩ් දෙක බලන්න.

ඊළග එපිසෝඩ් එකෙන් හමුවෙමු…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,712 downloadsDownload BEN-10-CLASSIC-S01E06-E07-WEB-DL.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තිසුර සංජන

Subtitles

2,712 downloadsDownload Subtitles23 KB

5 comments

  1. බෙන් ටෙනිසන්

    ස්තූතියි බන්.❤️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Thisara Prabhath Senarathne

    Thanks bro