Classic පළවෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි එපිසෝඩ්ස් දෙක අරගෙනයි අද ආවෙ. අද එපිසෝඩ්ස් දෙකේ ප්‍රධානවම සිද්ධ වෙන්නෙ බල ඔරලෝසුව ලබාගන්න විල්ගැක්ස්ගෙ තවත් උත්සහයක් වගේම බෙන්, සීයා, ග්වේන් වියරු සර්කස් එකක මැදි වීමක්. විල්ගැක්ස් අභ්‍යාවකාශයේ ඉඳලා ඩ්‍රෝන යානා දෙකක් දියත් කරනවා බල ඔරලෝසුව අරගන්න. පෘථිවියෙද…

Classic පළවෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි එපිසෝඩ්ස් දෙක අරගෙනයි අද ආවෙ. අද එපිසෝඩ්ස් දෙකේ ප්‍රධානවම සිද්ධ වෙන්නෙ බල ඔරලෝසුව ලබාගන්න විල්ගැක්ස්ගෙ තවත් උත්සහයක් වගේම බෙන්, සීයා, ග්වේන් වියරු සර්කස් එකක මැදි වීමක්.

විල්ගැක්ස් අභ්‍යාවකාශයේ ඉඳලා ඩ්‍රෝන යානා දෙකක් දියත් කරනවා බල ඔරලෝසුව අරගන්න. පෘථිවියෙදි හොර කල්ලියක කෙනෙක්ගෙ ඇඟට ඒ ඩ්‍රෝන යානාවල තියෙන වැඩසටහන් ඇතුල් වෙනවා. ඉතින් ඊළඟට බෙන්ව ලුහුබඳින්නෙ අන්න එයා. ඊටපස්සෙ මෙන්න මේ එපිසෝඩ් එකේදි තමයි බෙන් මුලින්ම විල්ගැක්ස්වත්, විල්ගැක්ස් මුලින්ම බෙන්වත් දකින්නෙ.

ඊළඟට සීයා බෙන්වයි, ග්වේන්වයි එක්කන් යනවා සර්කස් එකක් බලන්න. ඒ සර්කස් එකේ ඉන්නව මිනිස්සුන්ව හිනා ගස්සලා ඒ හිනාව එකතු කරගෙන පෝෂණය වෙන වියරු වැටුණු විකටයෙක්. බෙන්ගෙ ඊළඟට අභියෝගය වෙන්නෙ ඒ විකටයව පරද්දවන එක.

ඉතින් උඩ කිව්ව දේවල් වල මුල, මැද, අග හරියටම දැනගන්න අද එපිසෝඩ් දෙක බලන්න. ඊළග උපසිරැසියෙන් හමුවෙමු…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

2,561 downloadsDownload BEN-10-CLASSIC-S01E08-E09-WEB-DL.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,561 downloadsDownload Subtitles20 KB

8 comments

  1. බෙන් ටෙනිසන්

    එපිසෝඩ් 6,7 සබ් නෑනෙ.

    1. විමා

      වැරදීමක් වෙලා, ඔන්න දුන්නා..

  2. Anonymous

    supiri

  3. Lahiru

    බොහෝම ස්තූතී සහෝ ❤️

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Udara Madushanka

    adarei

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.