Watch Trailer

Beowulf: Return to the Shieldlands (2016) [E04] | දෑවැද්ද…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ පහුගිය සතියේ අපි දැනගත්තා බේයන්ගේ මරණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා, ඒ වගේම වෙස්මාරු කරන්නාට සහය දැක්වුවාට ඔහුගේ බිරිද මරණයට නියම වුන හැටිත්, වෙස්මාරු කරන්නා ගැලවී නගරයේ ඇතිකළ භිෂණය වගේම ඔහුගේ මරණයත් මතක ඇති කියලා හිතනවා. නමුත් දවසේ වැදගත්ම දේ වුනේ බේවුල්ෆ් හා රේට් ස්ලීන් හා ස්කොරන්ව ගලව…

පහුගිය සතියේ පහුගිය සතියේ අපි දැනගත්තා බේයන්ගේ මරණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා, ඒ වගේම වෙස්මාරු කරන්නාට සහය දැක්වුවාට ඔහුගේ බිරිද මරණයට නියම වුන හැටිත්, වෙස්මාරු කරන්නා ගැලවී නගරයේ ඇතිකළ භිෂණය වගේම ඔහුගේ මරණයත් මතක ඇති කියලා හිතනවා. නමුත් දවසේ වැදගත්ම දේ වුනේ බේවුල්ෆ් හා රේට් ස්ලීන් හා ස්කොරන්ව ගලවා ගැනීම වෙනුවෙන් ගිය මෙහෙයුම, ඔවුන් දෙන්නා සාර්ධක වුනත් ස්කොරන්ගේ ජීවිතය ගලවා ගන්න බැරි වුනා… නමුත් ඔහු එක කොන්දෙසියක් මත රීඩා වෙනුවෙන් තමුන්ගේ මනාපය පල කළා. ඔය හුටපට අස්සේ තමා ස්ලීන් මේ හැමදේම පිටිපස්සේ ඉන්නා මහා මොළ කරුවා කවුද කියලා දැනගත්තේ…

අද එතැන් සිට….

අද තමයි මෙතෙක් අපි හැමෝම බලා උන්න මහා සමුළුව… අද සමුළුවේ දී රීඩා තමුන්ගේ අයිතිය ප්‍රකාශ කර සිටිනවා රජ වීම වෙනුවෙන්… ඇයට කාගේ සහය ලැබේ වී ද? ඇය මේකෙන් ජය ගනී ද? ස්ලීන් ඔහු දැනගත් කරුණු කාරනා කොහොම හසුරවාවී ද? මේ ඔක්කොම එකක් අද බේවුල්ෆ් රටේ අනික් පැත්තට යනවා මියර් වරුන්ගේ දේශයට ඒ දෑවැද්දක් අරගෙන මේ හුටපට මොකද්ද ? ඒ ගමන කොහොම එකක් වේවි ද?

මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  293 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න B0ECAE71A5E8740651524EED48FE6786157EFD6C   442 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න CB82BFD1B253DF67B533DC31985BBE50B05B3CCD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,652 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E04.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,652 downloadsDownload Subtitles35 KB

9 comments

  1. Jayasri

    Thanks saho sub ekata black sail s3 eketh sub ikmanatama site eken denakan balan innawa

  2. ayesh

    thnx machan. supiri... kiyanna wachanath naha. elaz

  3. Sajeevi

    Thanks

  4. මධුකප්‍රිය පෙරේරා

    ආ බොහොම ස්තුතියි සහෝ..
    මීලග කොටහින් හමුවෙමු..

  5. Kulanjana Maduranga

    niayamai…suba gaththa.thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Práðèép Üðäýàñgå

    ස්තූති සමීර සහෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Kasun Upeksha

    බොහොම ස්තූතියි සමීර සහෝ

  9. Tharaka Lahiru

    tnx