Watch Trailer

Beowulf: Return to the Shieldlands (2016) [E03] | තිත්ත ඇත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ අලුත් රජු පත් කරගැනීම වෙනුවෙන් සමුළුවට සම්බන්ධ වෙන්න වට පිටාවේ පාලකයන් එක්කාසු වුනා වගේම මේ එක පාලයකෙක් රීඩාගේ අත ගන්න ඉල්ලුවා වගේම තවත් කෙනෙක් රීඩා හා සටනටත් ආරාධනා කල බව මතක ඇති නෙව. ඒ වගේම බේවුල්ෆ් වෙස්මාරු කරන්නෙක් පසුපස හබ ගිහින් නගරය බේරා ගත්ත හැටිත් අමතක වෙන්න හැටියක් නැහැ. නමුත…

පහුගිය සතියේ අලුත් රජු පත් කරගැනීම වෙනුවෙන් සමුළුවට සම්බන්ධ වෙන්න වට පිටාවේ පාලකයන් එක්කාසු වුනා වගේම මේ එක පාලයකෙක් රීඩාගේ අත ගන්න ඉල්ලුවා වගේම තවත් කෙනෙක් රීඩා හා සටනටත් ආරාධනා කල බව මතක ඇති නෙව. ඒ වගේම බේවුල්ෆ් වෙස්මාරු කරන්නෙක් පසුපස හබ ගිහින් නගරය බේරා ගත්ත හැටිත් අමතක වෙන්න හැටියක් නැහැ. නමුත් කතාව අවසාන වුනේ ස්වෙන් සතුරු පිරිසක් අතට පත්වීමෙන්, දැන් ඉතින් ඔවුන්ගේ කප්පම් ගෙවන්න තමා වෙන්නේ….

අද එතැන් සිට….

රේට් හා බේවුල්ෆ් යනවා ස්ලීන් හා ස්කොරන් ගලවා ගන්න… ඒ වගේම මේ අතරේ හැරෝට්වල වෙස්මාරු කරන්නා එකවර මරා දැම්මේ නැති ඒකට මිනිස්සු කුලප්පු වෙලා ඉන්නේ… ඒ වගේම කෝල්ගේ බිරිදට එරෙහිවත් නඩු විභාගයක් යනවා අද… ඔය අතරේ බේවුල්ෆ් හා රේට් කප්පම් කල්ලිය එකක් හොඳ සටනක් යනවා වගේම මේ ඔක්කොම පිටිපස්සේ ඉන්න කවුද කියන ඒකත් අද සමහරුන් දැනගන්නවා… 😉

එහෙනම් ඉතින් බලන්න කප්පම් කල්ලිය එකක් මොකෝ වෙන්නේ කියල, ඒ වගේම ස්ලීන් හා ස්කොරන්ට මොනවා වේවි ද? ස්කොරන්ගේ චන්දය කාට නම් ලැබෙයි ද ? කවුද ඒ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ? වෙස්මාරු කරන්නාගේ ඉරණම කොහොම විසදේවි ද? මේ ඔක්කොම අද කොටසින් බලාගන්නකෝ… එහෙනම් ආපහු 04 වැනි කොටස එකක් හමුවෙමු… එතෙන් ඔබ සැමට ජය වේවා ! ප්‍රමාදයට බනින්න එපා හොඳේ ඔන්න මේ ටිකේම විභාග කටයුතු නිසා බෙල්ල මුලටම එරිලා ඉන්නේ…. කොහොම හරි නතර නොකර මේක දෙන්න පට්ට කට්ටක් කෑවා… 

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  160 MB (480p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න FE19FBA4E80A5FE03543126FC37A56A1BE27EE04   351 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 18F29BBA15B2A2FFDAD0A3CFD19DE5B6A89F4F2B   469 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න F8D7F0C2350C73343C0BB57CF5EA11E171C5C76D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,869 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E03.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,869 downloadsDownload Subtitles68 KB

11 comments

  1. dinusha

    Niyamai Saho. enakan bala bala hitiye

  2. Sajeevi

    Thanks

  3. pabasara

    jongens 2014 kiyala lassana film ekak thiyenawa puluwannam sub denna.gay film ekak wenasma kathawak imdb agaya 7.6 gaththu ekak.ane kohmahari sub denna balanna.

  4. Ravin

    Thanks for the Sub

  5. shine

    thank you sahooo..lassana katha malawak....

  6. මධුකප්‍රිය පෙරේරා

    ආ මේ දාලා තියෙන්නේ සබ.
    පරක්කු වුනාට අවුලක් නැහැ සහෝ.
    නතර නොකර සබ දෙන බව අපි දන්නවා.
    උපසිරසියට ස්තුතියි.ඔබට ජය.

  7. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Max Navindu Tharanga

    aiyeeeeeeee......flash dalaaaaaaaaaaa

  9. thilanka

    100 seson 3 enne kawadada

  10. me

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P