Watch Trailer

Beowulf: Return to the Shieldlands (2016) [E06] | ආක්‍රමණය…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ බේවුල්ෆ් එල්වීනා ඇතුළු පිරිස මියර් වත ලගා වෙනවා දෑවැද්දක් නැතුවම ඒ වැලි පනුවෙකුගේ ප්‍රහාරයක් නිසාවෙන්. නමුත් මියර් වෙත ගිහින් බලනකොට එහෙ ජනතාවට ඊට වඩා ප්‍රශ්න… එල්වීනාගේ උදව්වෙන් හා බේවුල්ෆ් ඇතුළු පිරිසගේ පණු දඩයමෙන් ලබාගත්ත ග්‍රන්ථිය උදව් කරගෙන හැදු බෙහෙතකින් ජනතාව සුවපත් කළා වගේම ඒ ද…

පහුගිය සතියේ බේවුල්ෆ් එල්වීනා ඇතුළු පිරිස මියර් වත ලගා වෙනවා දෑවැද්දක් නැතුවම ඒ වැලි පනුවෙකුගේ ප්‍රහාරයක් නිසාවෙන්. නමුත් මියර් වෙත ගිහින් බලනකොට එහෙ ජනතාවට ඊට වඩා ප්‍රශ්න… එල්වීනාගේ උදව්වෙන් හා බේවුල්ෆ් ඇතුළු පිරිසගේ පණු දඩයමෙන් ලබාගත්ත ග්‍රන්ථිය උදව් කරගෙන හැදු බෙහෙතකින් ජනතාව සුවපත් කළා වගේම ඒ දඩයම් කල පණුවා තුල තිබී ඔවුන් ගෙනා දෑවැද්දත් හමුවුනා නෙව. නමුත් කතා බැහැ කරගෙන උන් මනාලිය මියා ගිය හැටි දකින්න ඇති නෙව. මගේ නම් හිත කියන්නෙම කීලා හිතා මාතාව ඇයට බෙහෙත් නොදී එල්වීනා ඇතුළු පිරිස නොමග යැව්වා කිව්වා…. කොහොම කොහොම හරි අවසානයේ ගොරික් තමුන්ගේ දෙවැනි දුව ස්ලීන්ගේ බිරිය වන්නට එව්වා නෙව එකෙන් තමා කතාවේ අවසානය දැක්කේ…

අද එතැන් සිට….

අද කතාව පටන් ගන්නේ මඩ රකුස් ප්‍රහාරයකින් අවසන් වෙන්නේ මිනිස් ආක්‍රමණයකින්…. ස්ලීන් හා බේවුල්ෆ් අතරෙත් ආරවුලක් ඇති වෙනවා කතාව මැද හරිය වෙනකොට… ඒ වගේම බ්‍රිගන් පැත්තෙන් ලැබුන ලුණු හේතුවෙනුත් ලොකු අවුලක් ඇති වෙනවා… කොහොම හරි ස්ලීන් යනවා බ්‍රිගන් වෙත රීඩාගේ පණිවුඩයක් අරගෙන නමුත් ඉතින් එතනින් එහා කතාව බොහොම අමුතු පැත්තකට පෙරලෙන හැටි බලාගන්න ඇහැකි.

මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  278 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 4FEFCEDF2D29F583E0425E5941E644F53B0DF643   444 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 5575B6A29D53591BFD250FE72A2E6B1B7535A4DF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,783 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E06.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,783 downloadsDownload Subtitles40 KB

12 comments

  1. supun

    Thanks puluwannam black sails tv series akata sub dendako

  2. Sajeevi

    Thanks

  3. සත්‍යජිත්

    thanks bro

  4. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ..

  5. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ

  7. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි කරුණා :D සිංහල උපසිරැසියට. ජය වේවා෴

  8. Ravin

    Thanks for the sub

  9. Kavindu Theekshana Wand

    THE MAGICIANS wlth sub ek dnko bro patta ma series ek. Imdb 7.6 tynw.supiriya tama hit wei.
    Season 2 th ghn plan krlalu...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharaka Lahiru

    tnx

  12. MAALnath

    Thanks ...............good luck ..................