Watch Trailer

Beowulf: Return to the Shieldlands (2016) [E07] | හුවමාරුව…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ බ්‍රිගන් වලින් ලැබුන ලුණු නිසාවෙන් අගුටුමිටි ප්‍රහාර නොකඩවා පතල්කරුවන් වෙත එල්ල වුනා වගේම ස්ලීන් හා අබ්‍රිකන් රීඩා හා ඇයගේ පාලනයට විරුද්ධව කුමන්ත්‍රණය කල හැටි අපි දැක්කා. නමුත් ඒ ඔක්කොම අතරේ ආක්‍රමණයක් නිසාවෙන් බ්‍රිගන් වැසියන්ට කරදර සිද්ධ වුනා වගේම අබ්‍රිකන් තුවාල ලැබුවා කියලා මතක ඇති…

පහුගිය සතියේ බ්‍රිගන් වලින් ලැබුන ලුණු නිසාවෙන් අගුටුමිටි ප්‍රහාර නොකඩවා පතල්කරුවන් වෙත එල්ල වුනා වගේම ස්ලීන් හා අබ්‍රිකන් රීඩා හා ඇයගේ පාලනයට විරුද්ධව කුමන්ත්‍රණය කල හැටි අපි දැක්කා. නමුත් ඒ ඔක්කොම අතරේ ආක්‍රමණයක් නිසාවෙන් බ්‍රිගන් වැසියන්ට කරදර සිද්ධ වුනා වගේම අබ්‍රිකන් තුවාල ලැබුවා කියලා මතක ඇති නෙව. කොහොම නමුත් තවමත් ස්ලීන් හා බේවුල්ෆ් අතර අරෝව්වක් තියනවා, ස්ලීන් එන්න එන්න මවට පිටුපා යන තැනට ඇදිලා එනවා….

අද එතැන් සිට….

අද දැකගන්න පුළුවන් කුමන්ත්‍රණකරුවන් තිරයේ පිටුපස ඔවුන්ගේ සැලසුම් හදන හැටි… නමුත් ස්ලීන් මෙතන වැඩි වෙලාවක් රැදෙන්න නැහැ ඔහු නැවත එනවා හැරෝට් වෙත. ඒ වගේමයි ගිය සතියේ ආක්‍රමණිකයන් ගමන් ආරම්භ කළා වගේම ඔවුන් යනවා හැරෝට් වෙත සාර්ථක ආක්‍රමණයක් දියත් කරනවා, නමුත් පොඩි සිද්ධියක් නිසාවෙන් වැඩේ දුර දිග යනවා… ඒ වගේමයි බේවුල්ඩ් බ්‍රිගන් වෙත යනවා පරීක්ෂණය කරන්න… නමුත් අබ්‍රිකන් ඒ වෙනුවෙනුත් සැලසුම සාදා අවසන්…. ඉතින් බේවුල්ඩ් සත්‍ය දැනගැනී ද? ආක්‍රමණිකයන් එකක් මොකක් සිද්ධ වෙයි ද? හැරෝට් හා බ්‍රිගන් අතර මිතුදම අවසානයේ කොහොම පවතී වී ද?

මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  239 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 56B93AF6D6425A5EFEFD7C77F64645C07EAFA133   365 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න ED4E0ECFCC91A2D137C91FAC90E4C82DD97C6E25 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,396 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E07.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

1,396 downloadsDownload Subtitles50 KB

10 comments

  1. Sajeevi

    Thanks

  2. Kasun Upeksha

    Thanks sub ekata saho

  3. ayesh

    elaz machan.. supiri

  4. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    ඔබට ජය.

  5. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Ravin

    Thanks for the sub

  7. Madhusha Akalanka

    ela ela.................

  8. sachin

    Your Highness [2011] sinhala sub1 puluwannam dennakoooooooooo

  9. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. MAALnath

    Thanks ................good luck ..............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.