කොහොමද යාළුවනේ. ඔන්න් මම හතරවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. පෙගී කාටර් ට ඇරේනා සංගමය ඇතුලට යන්න ඕනේ උනා වගේම එයා ඇතුලට ගියා. ඒ වගේම ඒකෙ තිබුණු රහස් වලින් බාගයයි හොයාගන්න පුළුවන් උනේ. ඒ වගේම විට්නි ෆොරෙස්ට් එයාගෙම අධ්‍යක්ෂකව මරාගෙන zero matter එකත් එක්ක වැඩ ක…

කොහොමද යාළුවනේ. ඔන්න් මම හතරවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
පෙගී කාටර් ට ඇරේනා සංගමය ඇතුලට යන්න ඕනේ උනා වගේම එයා ඇතුලට ගියා. ඒ වගේම ඒකෙ තිබුණු රහස් වලින් බාගයයි හොයාගන්න පුළුවන් උනේ. ඒ වගේම විට්නි ෆොරෙස්ට් එයාගෙම අධ්‍යක්ෂකව මරාගෙන zero matter එකත් එක්ක වැඩ කරන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම කලින් මැරිලා කියලා හිතාගෙන හිටිය ඩොක්ටර් විල්ක්ස් ආපහු ආවා. එයාගේ ශරීරයට අමුතු දෙයක් වෙලා තියෙනවා වගේම ඒ දේ ගැන හොයාගන්න ස්ටාර්ක් ඇතුළු කණ්ඩායම මහන්සි වෙනවා. ඒ වගේම පෙගී මරන්න කෙනෙක් ආවා. හැබැයි ඒ කෙනා නම් සාර්ථක උනේ නෑ. ඔය ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
පෙගී කාටර් ට පහර දෙන්න ආපු කෙනා අද දකිනවා. ඒ කෙනා ව පැහැර ගන්නයි පෙගී සහ ජාවිස් හදන්නේ. ඒක සාර්ථක වෙයි ද? ඒ වගේම තමයි පෙගී සහ විට්නි තමාගේ ඉලක්ක කරා ලගා වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් තමන්ගේ ඉලක්ක ගැන පොඩි කලේ ඉදල පන්නරය ලැබුවේ කොහොමද කියලා අද බලාගන්න පුළුවන්. ඒ වගේම අද විට්නි ෆොරෙස්ට් ගේ ස්වාමියා එයාගේ හැකියාව ගැන දැනගන්නවා. ඒ කොහොමද ඒ ?
එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. ජයවේවා!!!
116 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න
CA47C049631E8F5884556089CDB2B47EB29A8885247 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න
F1D8BE4825F64BA6DB67D1EF9E27B2672D57228E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,621 downloadsDownload Marvels-Agent-Carter-S02-E04.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode>>
Subtitles by
දසන් බුද්ධික
Subtitles
15 comments
akskshan
Charith
Thanks bro!
kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MANSajeevi
Thanks
S.K.Ruchiranga
thz machoo sub ekata
නලින් පෙරේරා
බොහොම ස්තූතියි දසන් මලේ සිංහල උපසිරැසියට. ඉක්මනට 5ත් ඕනේ. ජය වේවා෴
Kavindu Theekshana Wand
THE MAGICIANS wlt th sub ek dnko bro
Supiri ma series ek. Imdb 7.6 tynw aniw hit wei.
Season 2 th ghn plan krlalu.Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
tharindu madushanka
NEXT 2 EPI PLZ
Shan
Thank you....
Puluwannnam ikmanata dennako sub eka...
Dn S02E07 awilla..Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Udara Damith Dissanayaka
උපසිරසියට බොහොම ස්තූතියි............
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
baiscope alerts
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!