Watch Trailer

Beowulf: Return to the Shieldlands (2016) [E12] with Sinhala Subtitles | යුද්ධය…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ ගොඩක් දේ වුනා, රීඩා බ්‍රිගන්වලින් එන්නේ ස්ලීන් කර ද්‍රෝහිකම ගැන දැනගෙන, ඒ වෙනුවෙන් එයාව සිරගත කරනවා, නමුත් එයා නගර ආරක්ෂකයන් එකක් කතා කරගෙන කොහොම හරි යනවා ද්‍රකා පාලම වෙත වුල්ෆිග් හා බ්‍රිගන් සේනාවේ ගමන පරක්කු කරන්න. ඒ වගේම වා හා බේවුල්ෆ් යනවා වානිවරුන් වෙත සහයක හමුදා ලබා ගන්න, රේට් ඒක…

පසුගිය සතියේ ගොඩක් දේ වුනා, රීඩා බ්‍රිගන්වලින් එන්නේ ස්ලීන් කර ද්‍රෝහිකම ගැන දැනගෙන, ඒ වෙනුවෙන් එයාව සිරගත කරනවා, නමුත් එයා නගර ආරක්ෂකයන් එකක් කතා කරගෙන කොහොම හරි යනවා ද්‍රකා පාලම වෙත වුල්ෆිග් හා බ්‍රිගන් සේනාවේ ගමන පරක්කු කරන්න. ඒ වගේම වා හා බේවුල්ෆ් යනවා වානිවරුන් වෙත සහයක හමුදා ලබා ගන්න, රේට් ඒකට අකමැති වෙන නිසාවෙන්, වා තමුන්ගේ ලේ අයිතිය ඉල්ලා සිටිනවා, සටනෙන් වා ජයගත්තත් එක්කම රීඩාගේ යෝජනාව රේට් කියවනවා නමුත් අපි දන්නේ ඔච්චරයි. අද තමයි යෝජනාව ගැන දැනගන්න වෙන්නේ….

අද එතැන් සිට….

අද වුල්ෆිග්ලා හා බ්‍රිගන් සේනාව හැරෝට් වෙත පහර දෙනවා. ඒ වගේමයි රේට් එනවා වා එක්ක හැරෝට් වෙත අර යෝජනාව ගැන කතා කරගන්න, ඒක එසේ මෙසේ යෝජනාවක් නෙමෙයි. ඒ වගේම මෙතක් නොහිතු දෙයක් සිද්ධ වෙනවා එල්විනාගේ පැත්තෙන්. ඉතින් සටනෙන් කවුද දිනන්නේ, ස්ලීන්ගේ ඉරණම කොහොම විසදෙයි ද? එල්විනාගේ පුවත මොකද්ද වගේම රීඩා හා රේට් අතර ඇතිවන ගිවිසුම මොකද්ද කියන ඒකි නොකී සියල්ල අද කොටසෙන් බලාගන්න පුළුවනි. තව එක කොටසයි යන්න තියෙන්නේ කතාවේ අවසානයට..

ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා ! ඉක්මනින් 11.22.63 හයවැනි කොටස දෙන්නම්කෝ (හැබැයි ඉතින් ඒ ආවහම තමා හොඳේ අද තවම කොටස ඇවිත් නැහැ)  ආ ඒ වගේම ඩෙයාඩෙවිල් දෙවැනි කොටස කරන්නේ මම නෙමෙයි හොඳේ පරක්කුයි කියලා කෙම්න්ට් දාන්න එහෙම එපා මේක….!

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  348 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න E82F17691960B4AECD2B981ECF01F9440E444177 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,534 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E12.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,534 downloadsDownload Subtitles31 KB

17 comments

  1. Deucalion

    TNKZ BN

  2. Sajeevi

    Thanks

  3. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා සමීර සහෝ..
    බලමුකෝ යුද්දෙට මොකෑ වෙන්නේ කියලා...

  4. shehan

    thanks bro

  5. Kasun Upeksha

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. Ravin

    Thanks for the sub

  7. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කරුණා සිංහල උපසිරැසියට. ජය වේවා෴

  11. Dulshan

    aela bn.thanks.digatama help aeka diyan

  12. Nipun

    Epidode 13 ta mkda une bn??

  13. Tharaka Lahiru

    Tnx mcn

  14. Chaminda

    Ep 13 kawadda mcn anne

  15. ලහිරු ශෂික

    ඔක්කොම බෑව සහෝ බොහොම ස්තුතියි ස්තපහක් වත් නොගෙන් මේ කරන වැඩවලට❤️

  16. Sandaru Nimsara

    බොහොම ස්තුතියි මේ කාතාමාලවට උපසිරැසි ලාබා දුන්නාට

  17. Sandun Fernando

    මේකේ E13 මොකක්ද උනේ ?