පසුගිය සතියේ බෙවුල්ෆ් බ්රකාගෙන් දැනගත් පුවත අරගෙන යනවා රීඩා වෙත, නමුත් රීඩා ඒක ව්ශ්වාස කරන්නේ නැහැ. ඉතින් එයා යනවා බ්රිගන් වෙත මේකේ ඇත්ත නැත්ත දැනගන්න. නමුත් ඇත්ත දැනගන්නකොට රීඩා ප්රමාදයි, අබ්රිකාන් එයාව හිර කරනවා වගේම බලය පරවන්නට අකමැති වුනහම මරා දාන්න හදනවා. නමුත් අවසාන මොහොතේ එයාව බේරා ගන්නව…

පසුගිය සතියේ බෙවුල්ෆ් බ්රකාගෙන් දැනගත් පුවත අරගෙන යනවා රීඩා වෙත, නමුත් රීඩා ඒක ව්ශ්වාස කරන්නේ නැහැ. ඉතින් එයා යනවා බ්රිගන් වෙත මේකේ ඇත්ත නැත්ත දැනගන්න. නමුත් ඇත්ත දැනගන්නකොට රීඩා ප්රමාදයි, අබ්රිකාන් එයාව හිර කරනවා වගේම බලය පරවන්නට අකමැති වුනහම මරා දාන්න හදනවා. නමුත් අවසාන මොහොතේ එයාව බේරා ගන්නවා අබ්රිකාන්ගේ බිරිද විසින්, ඒකට ලැබෙන දඬුවම මරණය නමුත් මැරුණා කියලා හරියටම අපි දකින්නේ නැහැ නෙව… ඒ වගේමයි හැරෝට් වැසියන් යුධ පුහුණුව අතරේ ඉන්නා වෙලේ මඩ රකුසා කුස ගින්නේ ප්රචන්ඩ ලෙස හැසිරෙනවා, කොහොම හරි බේවුල්ෆ් එයාවත් ආයේ අරගෙන එනවා. ඔහොම තමා පහුගිය කොටස අවසන් වුනේ…
අද එතැන් සිට….
අද වුල්ෆිග්ලා බ්රිගන් වෙත ගොඩ බහිනවා, රීඩා නැවත හැරෝට් වෙත එනවා ස්ලින් ගේ ද්රෝහිවීම ගැනත් දැනගෙන. ඒ වගේම රීඩා රේට් අත පණිවුඩයක් යවනවා සහය ඉල්ලලා. ඒ වගේම හොඳ සටනක් වෙනවා හැරෝට් වෙත මිතුරු සේනා එනකම් කාලය ලබා ගන්න. මේ ඔක්කොම අද කතාවෙන් බලාගන්නකෝ. තව කොටස් දෙකයි යන්න තියෙන්නේ.
මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා ! ඉක්මනින් 11.22.63 පස්වැනි කොටස දෙන්නම්කෝ (හැබැයි ඉතින් ඒ ආවහම තමා හොඳේ අද තවම කොටස ඇවිත් නැහැ) !
230 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න D9CEFB403485DE15AF095F78103D58314BA4591E 348 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න E1C4510C6E6A49770A81BF96D1B6C8789A8156C8 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,520 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E11.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
9 comments
Razor
Sajeevi
Thanks
සත්යජිත්
Thanks bro
Kasun Upeksha
sub ekata tnx saho :-)
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
podi wije
thanks machan.denekan balan hitiye.thawa thawath dairiya labenne one sub denne
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමිර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
internet money sinhalan
thanks
Advertisement

Thanku Wewa