මාවෙල් ඩේයාර්ඩ්එවිල් දෙවැනි කතා සමයේ පළමු කොටස සමීර අයියා ගෙනැවිත් තිබුණා. දෙවැනි කොටස ඔන්න මං අද අරගෙන ආවා. කලින් කොටසේ වුන දේ මතක් කරගත්තොත් නෙල්සන් හා මර්ඩොක් නීතිඥ කාර්යාලයේ වැඩ එතරම් නැති නිසා කට්ටිය බංකොලොත් වෙලා ඉන්නේ. මැට්, කැරන්, ෆොගී බාර් එකක ඉන්නකොට එක්තරා හාදයෙක්ව හමුවෙනවා. මෙයා තමයි ග්…

මාවෙල් ඩේයාර්ඩ්එවිල් දෙවැනි කතා සමයේ පළමු කොටස සමීර අයියා ගෙනැවිත් තිබුණා. දෙවැනි කොටස ඔන්න මං අද අරගෙන ආවා. කලින් කොටසේ වුන දේ මතක් කරගත්තොත් නෙල්සන් හා මර්ඩොක් නීතිඥ කාර්යාලයේ වැඩ එතරම් නැති නිසා කට්ටිය බංකොලොත් වෙලා ඉන්නේ. මැට්, කැරන්, ෆොගී බාර් එකක ඉන්නකොට එක්තරා හාදයෙක්ව හමුවෙනවා. මෙයා තමයි ග්‍රෝටෝ. මෙයා තමයි අර අයර්ලන්ත කණඩායමට සිද්දවුන ප්‍රහාරයෙන් බේරුන කෙනා. නමුත් මෙයාගේ පස්සනේ පනිෂර් එනවා හොයලා මරලා දාන්න. පනිෂර්ගේ සමහර වැඩ නම් කියලා වැඩක් නැහැ. සමහර අයව නිකන් ඔහේ මරලා දාන්නේ නැහැ. මස් එල්ලන කොකු වල ගහලා තියනවා මිනිස්සු මැරෙන්න. ග්‍රෝටෝට බේරෙන්න පුළුවන් වුනා කැරන් නිසා. එයා විතරක්ම නෙවෙයි කතාවේ හැටියට වීරයා ඩේයාර්ඩ්එවිල් නිසා. නමුත් ඩේයාර්ඩ්එවිල් නැතිවෙන්නම ගුටි කෑවා. ඒ විතරක් නෙවෙයි වෙඩිත් වැදුනා. ඩේයාර්ඩ්එවිල් මලාවත්ද?!
කලින් රෑ සිද්දවුන දෙයින් පස්සේ මැට් ගැන කිසිම ආරංචියක් නැහැ. ග්‍රෝටෝව කැරන් පොලිසියට එක්කගෙන ගිහින්. පනිෂර් ඉස්පිරිතාලෙට කඩා වැදුණු නිසා ෆොගී යනවා මැට්ව හොයන්න. කොහොමෙන් කොහොම හරි ෆොගී මැට්ව වහල උඩදි හොයාගන්නවා. එයාගේ ඔළුවට තියපු උණ්ඩය හරියට වැදිලා නම් නැහැ. ඒක වැදිලා නැද්ද? නැත්තම් පනිෂර් හිතාමතා ඒක මගහැරියාවත්ද? කලින් දවසේ රෑ නොසැහෙන්න ගුටි කාපු නිසාද මන්දා මැට් යම්තාක් දුරකට අසනීප වෙනවා. මං කිව්වේ සංවේදක ගැන. ඒ අස්සේ කැරන් ගොඩක් බයවෙලා ඉන්නේ. හැමෝගෙම උත්සහය තමයි පනිෂර්ව අල්ලගන්න එක. ඒක කරන්න පුළුවන් වෙයිද? බෑ තමා ඒ උනාට කමක් නැහැ මේක බලලම ඉන්නකෝ.
ගිහින් එන්නම් මිලග උපසිරැසියෙන් හමුවෙමු හැමෝටම ජයෙන් ජය.!!
168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න
B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න
90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,029 downloadsDownload Marvels.Daredevil.S02E02.baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
35 comments
Saketha Pulasthi
lakshan
thkz bn ,kawruhari kamk na ikmnt dipn bro
Sajeevi
Thanks
R.D
මේක ගේනකල් හිටියේ...බොහොම ස්තුතියි සහෝ....ඊළඟ කොටස් ටිකත් ඉක්මනටම ගේමු....
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
GAS
නියමයි මචන්...
Daredevil කොටස් ඔක්කොම ටික ඇවිත් තියෙන නිසා, ෆුල් සීසන් එකම සබ් දෙන්න කියල ඉල්ලීමක් කරනවා..
ජය වේවා !!!Kalindu Kalhara Premarathne
Thanks..!!
sanura
thnks...!!!
Achi
ගොඩක් ස්තූතියි චමරයා උපසිරැසියට...
ජය වේවා!!!kavinda
බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
ඒ වගේ පට්ට සුපිරි ෆිල්ම් එකක් dvd rip එකකින් බලනවාට වඩා නියම ගතියක් තියෙන්නේ blure 1080p rip එකකින් බලන එක තාමා ගොඩාක්ම සුපිරියටම තියෙන්නේ.මධුකප්‍රිය පෙරේරා
අප්පා මෙන්න චාමරයා මාවලස් පැත්තට බැහැලා..
ඉක්මනට ඔක්කොම දීපන් හොදේ..
මේවගේ එකක් ඉතින් ඒක හුස්මට බලලා දාන්න ඕනේ..kushani sanjula
yalu vampire diaries akata sub dendakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
asitha arp
thank bro
Kasun Upeksha
උපසිරසියට බොහොම ස්තූතියි :)
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Rasindu Perera
නියමයි...නියමයි...එනකන් බලන් හිටියේ...
පුලුවන්නම් දවස ගානේ සබ් ටික දෙන්නකෝ...
එල...සබ් එකට තැන්ක්ස්...Thushara Sampath
Thanks
Ruchira
sub 1ට ස්තුතියි..............
S.K.Ruchiranga
elma ,.. thz machoo sub ekata
තිසර නියෝ
මෙන්න බොලේ හදවතින්ම dc කියපු එකා මාර්වල් එකකට සබ් ගෙනල්ලා..
හපොයිමොනා උනත් උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා චාමරයා සිංහල උපසිරැසියට. ජය වේවා෴
supun
Niyamai machan..ethuru tikath dapan....good luck
kushani sanjula
vampire diaries akt sub denko yalu
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක ගෙනාවට...
ජයෙන් ජය...Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !! :)
yumal
thankzz bro
LAKSHAN
උපසිරසියට ස්තුතියි
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි සහෝ
Indumil
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
Milinda Sadaruwan
thank you broo
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසියට බොහොම ස්තූතියි :)