Watch Trailer

Berlin [S01 : E06] Sinhala Subtitles | ප්‍රංශයෙන් පැනගන්න පුළුවන් වෙයිද?? [සිංහල උපසිරසි]

Berlin [S01 : E06] Sinhala Subtitles බර්ලින් කතාමාලාවේ හයවෙනි කතාංගය අරගෙන ආවා. ඔන්න කතාව දැන්නම් අංජකොරොස් වීගෙනයි එන්නේ අපි මේ වෙනකන් කතාව මතක් කරගමු. ඔන්න බර්ලින් එයාගේ කණ්ඩායමත් අරගෙන පැරිසියට ගියා. සුපිරි මැජික් ශිල්පියෙක් වගේ ලස්සනටම වැඩේ කරනවා. කිසිම හෝඩුවාවක් ඉතුරු නොවෙන්න සේප්පුව ඇතුලට රිං…

Berlin Sinhala Subtitles

බර්ලින් කතාමාලාවේ හයවෙනි කතාංගය අරගෙන ආවා.
ඔන්න කතාව දැන්නම් අංජකොරොස් වීගෙනයි එන්නේ
අපි මේ වෙනකන් කතාව මතක් කරගමු.
ඔන්න බර්ලින් එයාගේ කණ්ඩායමත් අරගෙන පැරිසියට ගියා.
සුපිරි මැජික් ශිල්පියෙක් වගේ ලස්සනටම වැඩේ කරනවා.
කිසිම හෝඩුවාවක් ඉතුරු නොවෙන්න සේප්පුව ඇතුලට රිංගලා
ආභරණ ඔක්කොම ටික හොරකම් කරගෙන
කවුරුවත් ඇතුලට ආවද කියන්න බැරිවෙන්නම ආපු තැන් වහලා
ලස්සනට පැරිසියෙන් පැනගන්න චාන්ස් එකක් තියෙනකොට
ඌට ලවු මාන්දම ගැහුවනේ. අපි කාටත් ඔහොම තමා යාළුවනේ
ඕක කොයි වෙලාවේ වෙයිද කියන්න අපි දන්නේ නැහැ.
ඉතින් හොරකමයි ආදරයයි දෙකම බැලන්ස් එකේ ගහගෙන ගියා.
හැබැයි රෝයි, කැමරොන් එක්ක පිස්සුවක් කෙලිනවනේ.

අද කතාවේ තියෙන්නේ මෙයාලා කොහොමද ආභරණ අරගෙන
පැරිසියෙන් පැනගන්නේ කියලා, ඉතින් දැන් කණ්ඩායමේ ප්‍රොෆෙසර්
ඇරෙන්න අනිත් හැමෝම කපල් වෙලානේ ඉන්නේ,
අද එපිසෝඩ් එක නිකන් Lust story ෆිල්ම් එක වගේ.
කොහේ බැලුවත් ලව්, ලව්, ලව්
මට නම් එපා වුනා මේක කරන්න ගිහින්
ඒවුනාට අන්තිමට මරු සප්‍රායිස් එකකුත් තියනවා.
එහෙනම් ඔයාලම බලන්නකෝ සප්‍රායිස් එක
7 වෙනි කතාංගය අරගෙන ඔලිවර් සහෝ ඔයාලා හමුවට එයි.
හොඳ නරක ගැන කමෙන්ට් එකකුත් දාගෙනම යන්න..
එහෙනම් අදට ගිහින් එන්නම්!!!

S01.E06 – La noche de los limones

Director : David Barrocal, Albert Pintó

Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal

IMDB : 7.1 (Jan.06 2024)

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

19,470 downloadsDownload Berlin-S01-E06-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-09
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

19,470 downloadsDownload Subtitles23 KB

13 comments

  1. Nadeesha Nethmal

    Thanks Brother

  2. Kosala

    Sub ekta Thanks sago.

  3. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නිර්මාල් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. chinthaka chathuranga

    thanks machan

  6. thushara

    weldone

  7. Ashan

    Thans sub ekata , enakan balan hitiye

  8. Anonymous

    ilaga ekath ikmanata dannako

  9. Sahan Gayantha

    thanks a lot Nirmal saho sub ekata

  10. Ruchira

    Thanks for the sub!!!

  11. lakshan

    thanks .................

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. mindika

    Thanks !!!