Berlin [S01 : E05] Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ බර්ලින් කතා මාලාවෙ පස් වන කතාංගය සඳහා උපසිරැසියයි. හරි හරි සමාවෙන්න. මං දන්නව දැන් රතු කට්ට පැනල ඇත්තෙ හැමෝගෙම උන ප්‍රමාදය නිසා. කොහෙද ඉතින් මේ පාසල් වැඩ කටයුතු නිසා ලැබෙන පොඩි වෙලාවෙන් තමයි සබ් කරන්නෙ මම. කොහොම හරි උන ප්‍රමාදෙට සමාවෙන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ බර්ලින් කතා මාලාවෙ පස් වන කතාංගය සඳහා උපසිරැසියයි. හරි හරි සමාවෙන්න. මං දන්නව දැන් රතු කට්ට පැනල ඇත්තෙ හැමෝගෙම උන ප්‍රමාදය නිසා. කොහෙද ඉතින් මේ පාසල් වැඩ කටයුතු නිසා ලැබෙන පොඩි වෙලාවෙන් තමයි සබ් කරන්නෙ මම. කොහොම හරි උන ප්‍රමාදෙට සමාවෙන්න කියල අපි යමු මෙවර කතාංගය පැත්තට.
හයිස්ට් එකෙන් පස්සෙ මොනවගේ දෙයක් ඒකට සම්බන්ධ උන අය අතර වෙන්න ඇති ද කියන එක ගැන විස්තරාත්මකව හෙලි කරනව තවත් එක එපියක් විදියට අපිට මේක දක්වන්න පුළුවන්. රෝයි සහ කැමිරොන් අතර ඇති වන ඉතා තදබල බැඳීමක් සහ කැමිරොන් ගෙ අතීතයක් පිළිබඳව මෙම කතාංගයෙන් විග්‍රහ කෙරෙනව. සහ යම් කිසි කටයුත්‍තක් සම්බන්ධ ව වැරදි සැකකරුවෙකුත් මෙ කතාංගයෙදි කොටු වෙනවා. කැමීල් ගෙ සහ බර්ලින් ගෙ ප්‍රේම ජවනිකවෙ ඉතා උත්තුංග අවස්ථාවකුත් අපිට මේකෙදි දැකබලා ගන්න පුළුවන්. සියළුම කොල්ලකෑම් අවසානෙ මේ කට්ටිය කොහොම ද පලා ගියෙ සහ ඒකට අදාල සැලැස්ම ගැනත් දල අදහසක් මේකෙන් ඔයාලට ගන්න පුළුවන්.
එහෙනම් අදට ඔය ඇති,උන ප්‍රමාදෙට තවත් වතාවක් ස්මාව අයදිනව. අදින් පස්සෙ මම උපසිරැසි කරන එක ටිකක් අඩුවෙයි මොකද,උසස් පෙළ විභාග කටයුතු නිසා. පුළුවන් සැනින් ඔයාලට අලුත් ෆිලුමක සබ් එකක් උණුවෙම අරගෙන ඒමෙ බලාපොරොත්තුව ඇතිව අදට සමුගන්නවා. එහෙනම් ස්බ් එක අරං මේ කතංගයත් බලමු ගැම්මට. හැමෝටම සුභ දවසක්!
S01.E05 – After Love
Director : David Barrocal, Albert Pintó
Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal
IMDB : 6.3 (Jan.05 2024)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
18,492 downloadsDownload Berlin-S01-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #2023
- #Berlin [S01 : E05] Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Money Heist
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
Madusha
Anonymous
ithuru sub na
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Ramesh Gamage
අනිත් ටිකත් ඉක්මනට දෙන්න බොසා....
wiky
bosa ilaga ekth oya gemmtama damuko
Dilshan
Sub ekt thank uu.anith ewtt ikmnt dendoo
Ashan Chanuka
Anith tikath ikmanata ona
Chinthaka
Anith epi 3th sub dannako
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
kasun
6,7,8 subtitles tikth danwd
Kosala
Ammo Thanks Collo. Maga bala bala idiye me tikema.
Manidu
Tanx bn
Anonymous
super
K3mo
thanks bn
chinthaka chathuranga
thanks machan
Sahan Gayantha
thanks a lot Dulaksha saho sub ekata
Ruchira
Thanks for the sub!!
lakshan
thanks ...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Advertisement
![Berlin [S01 : E05] Sinhala Subtitles | ප්‍රධාන සැකකරු ? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Berlin-1jpg.jpg)




Thanks for sub