Watch Trailer

Berlin [S01 : E07] Sinhala Subtitles | ආදරය නිසා සැලසුම අනතුරේ? [සිංහල උපසිරසි]

Berlin [S01 : E07] Sinhala Subtitles එහෙනම් පරක්කු වෙලා බර්ලින් කතාමාලාවේ හත්වෙනි එපියත් අරගෙන ආවා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා කාටවත්ම හිතාගන්න බෑ. කොහොම නමුත්, බර්ලින් ඇතුලු පිරිස සූක්ෂමව හැමදේම කලින් සැලසුම් කරලා තිබ්බත්, හැමදේම සැලැස්මට අනුව සිද්ද වෙන්නේ න…

Berlin Sinhala Subtitles

එහෙනම් පරක්කු වෙලා බර්ලින් කතාමාලාවේ හත්වෙනි එපියත් අරගෙන ආවා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා කාටවත්ම හිතාගන්න බෑ. කොහොම නමුත්, බර්ලින් ඇතුලු පිරිස සූක්ෂමව හැමදේම කලින් සැලසුම් කරලා තිබ්බත්, හැමදේම සැලැස්මට අනුව සිද්ද වෙන්නේ නැති බව ඔයාලට පෙනෙන්න ඇති.

බර්ලින් තවමත් කැමීල් එක්ක පැරීසියේ හිටින බවක් ඩැමියන් දන්නේ නෑ. ඒ අතරේ බෘස්ටයි කෙයිලා ටයි නොසිතූ ඇබැද්දියකට මුහුන දෙන්න වෙනවා. බර්ලින්ගේ හැසිරීම ගැන ඩැමියන් ටිකක් කලබලෙන් ඉන්නේ, මොකද සැලැස්මේ තැන් දෙක තුනක් වැරදුනොත් කල්ලියේ කාටවත් පැනල යන්න ලැබෙන්නේ නෑ කියලා හොදින්ම දන්න නිසා, පහුගිය එපි වල ඔයාලා විවිධාකාර ආදර කතා දකින්න ඇතිනේ. ඔය අතරේ පොලීසියත් ටිකෙන් ටික මේ හොර කල්ලිය ගැන හෝඩුවාවන් එකතු කරගෙන එයාලගේ මෙහෙයුම් දියත් කරනවා. බර්ලින්ගේ කල්ලිය හිතං ඉන්නවට වඩා ගොඩක් දේවල් පොලීසිය දන්න බව අපට දැකගන්න ලැබෙනවා. 

බර්ලින්ගේ ආදර කතාවර මොකද වෙන්නේ? ඒක එයාලගේ පලායාමේ සැලසුම් වලට බලපාන්නේ කොහොමද? පොලීසියට හොර රැළ අල්ලගන්න පුලුවන් වෙයිද? මේවට උත්තර අද එපිය බලලම හොයාගන්න. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජයවේවා !

S01.E07 – La última virgen de occidente

Director : David Barrocal

Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal

IMDB : 7.4 (Jan.08 2024)

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

18,727 downloadsDownload Berlin.S01E07.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

18,727 downloadsDownload Subtitles25 KB

13 comments

  1. dhanu

    thanks machan

  2. Akash

    1st download thanks broo❤️

  3. Kosala

    Ammo thanks kollo. koi weleda denne kiyla bala bala idiye. ;)

  4. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔලිව ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Tharusha

    Sub ekata godak thanks

  7. SUMITH JAYASEKARA

    thanks

  8. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  9. chinthaka chathuranga

    thanks machan

  10. Ruchira

    Thanks for the sub!!!

  11. lakshan

    thanks .................

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. mindika

    Thanks !!!