Berlin [S01 : E08] Sinhala Subtitles ඔන්න එහෙනම් 2023 වසරේ නිකුත් වුණු එන්ටර්ටේනින්ම වෙබ් කතා මාලාවක අවසාන කතාංගය අරගෙන ආවා. මේක ඉවරයක් කරගන්න ගතවුණු කාලය නම් සති දෙකකට කිට්ටු කාලයක් ගියා තමා. ඒත් මොනා කරන්නද අපේ සහෝදරයින්ට තියෙන විවේක වේලාවෙන් නොවැ අපි මේ සබ් කරන්නෙ. ආව ගමන්ම දීලා ඉවරයක් කරගන්න බැ…

ඔන්න එහෙනම් 2023 වසරේ නිකුත් වුණු එන්ටර්ටේනින්ම වෙබ් කතා මාලාවක අවසාන කතාංගය අරගෙන ආවා.
මේක ඉවරයක් කරගන්න ගතවුණු කාලය නම් සති දෙකකට කිට්ටු කාලයක් ගියා තමා. ඒත් මොනා කරන්නද අපේ සහෝදරයින්ට තියෙන විවේක වේලාවෙන් නොවැ අපි මේ සබ් කරන්නෙ. ආව ගමන්ම දීලා ඉවරයක් කරගන්න බැරි වෙනවා ඉතිං. ඒ කොහොම වුනත් වැදගත්ම දේ කොහොමහරි ඔයාලට බලන්න සබ් ටික ඉවරයක් කරලා දෙන එක නේද? අපි එහෙනම් කතාව මතක් කරගෙන ඉමු. :).
පසුගිය මතකයෙන්…
දැන් හැමෝටම මතක ඇතිනේ, කට්ටිය මේ වෙනකොට ඉන්නේ මහා සැලැස්මක අවසාන අදියරේ. නොසිතු විරු විධියට ආදරය කියන සාධකය මැදිහත් වීම නිසා සැලසුම් කරපු විධියට හැමදේම කරගන්න හැමෝටම බැරිවුණා. එහෙම තමා ඉතිං, මේ කතාවේම කියන්න වගේ ආදරයයි සල්ලියි තමා ලෝකයේ තියෙන මගහරින්න බැරිම දේවල් දෙක වෙන්නෙ. ඉතිං මේ වෙනකොට මහාචාර්යතුමා සහ බර්ලින් දෙන්නා පැරිසියේ ඉන්නේ තවමත්. මුළු පැරිසියම පොලිසියෙන් සෝදිසි කරනවා. ඒ වගේම බර්ලින් කියන්නේ ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියල කැමිල් දැනගන්නවා. ඒ දැනගැනීම ඇයව ලොකු අවුලකට ඇදල දානවා. හැබැයි එයාගේ මිතුරිය නම් යෝජනා කලේ වෙනත් දෙයක්.
ඊට අමතරව කෙයිලා සහ බෲස් දෙන්නා පොලිසියට අහුවෙන්න ඔන්න මෙන්න ඉන්නේ, එහෙම වුනේ කෙයිලව සර්පයෙක් කාපු නිසා ඒකට ප්‍රතිකාර ගන්න ගිය වෙලාවේ. මතකයිනේ සිද්දිය. පාරට ගිය ගමන්ම ආවේ පොලිස් කාර් එකක්නේ. ඒ වගේම කැමරන් සහ රෝයි දෙන්න නම් ශේප් එකේ පලා යන තත්වයක් තමා අන්තිමටම අපිට දකින්න ලැබුනේ. එහෙනම් ඉතිං ඔයාලටම අවසානය දැක බලාගන්න ඉඩ විවර කරමින් සමුගන්නම්.
මේ කතා මාලාව සඳහා සිංහල උපසිරසි ඔබ වෙත ලබාදීමට කැපවූ, හිරාන් එරන්ද, බන්දුල, සනුප, බුවනෙක නිර්මාණ, දුලක්ෂ සම්පත්, නිර්මාල් විමුක්ති සහ ඔලිව සහෝදරයින් හත් දෙනාව මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. තවම මේකේ දෙවැනි කතා සමයක් ගැන නම් සඳහනක් නැහැ. බොහෝදුරට දෙවැන්නක් ඒවි, කාල වෙලාවක් තිබුනොත් ඒ කාලෙදිත් අපි මුණගැහෙමු. එහෙනම් යලි හමුවන බලාපොරොත්තුවෙන් සමුගමු!
Director : David Barrocal, Albert Pintó
Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal
IMDB : 7.8 (Jan.08 2024)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
19,200 downloadsDownload Berlin.S01E08.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2023
- #Berlin [S01 : E08] Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Money Heist
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Minol Perera
Ashan Chanuka
Thans sub valata
Anonymous
thanks brother
Sahan
ගොඩක් ස්තූතියි .La brea season 3 සබ් ටිකත් පුලුවන්නම් ඉක්මනින්ම දාන්න.
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි විමා ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sub dunna hamotama godak pin............!!
Kantha_DLA
Please :
Echo (TV Mini Series 2023–2024)
Kosala
Thanks kollo
Samitha sudheera
Grimm sinhala sub eka dennako pls
මම ඕගොල්ලොන්ගෙන් මුල ඉදලම සබ් ගත්තේ පුලුවන්නම් මට grimm සින්හල සබ් එක දෙන්න
SUMITH JAYASEKARA
thanks
Buddhika Lakmal
බොහෝම ස්තූතියි මචෝ වැඩේට..
ඒ වගේම සීරීස් එකට සබ් දුන්න අනිත් අයටත් බොහෝම ස්තූතියි...
ආයේ සෙට් වෙලා හොද සීරිස් එහෙකට සබ් ගේමු...Samitha sudheera
Good luck විමුක්ති brother
Grimm sinhala sub eka dennako pls
මම ඕගොල්ලොන්ගෙන් මුල ඉදලම සබ් ගත්තේ පුලුවන්නම් මට grimm සින්හල සබ් එක දෙන්න
Samitha sudheera
Grimm sinhala sub eka dennako pls
මම ඕගොල්ලොන්ගෙන් මුල ඉදලම සබ් ගත්තේ පුලුවන්නම් මට grimm සින්හල සබ් එක දෙන්නSahan Gayantha
thanks a lot Shan saho sub ekata
chinthaka chathuranga
thanks machan
lakshan
thanks ..................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Berlin [S01 : E08] Sinhala Subtitles | මහා සැලැස්මක අවසානය කෙසේ වේද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Berlin-1jpg.jpg)



බොහොම ස්තුතියි අය්යේ