වැඩි කතා ඕන නැහැ. පහුගිය කොටසින් වෙච්ච දේ මතක් කරගමු. පසුගිය කොටසේ මුලින්ම පෙන්නුවේ අපේ මැක්ගිල් කොහොමද අලුත් රස්සාව භාරගත්තේ කියන එක ගැන. ඒ වගේම එයාගේ අලුත් රස්සාවේ වැඩකටයුතු ටික සිද්ධ වෙන හැටිත්. ඒ වගේම මේ සේරටම කලින් හෝවඩ් එනවා චක්ව හම්බවෙන්න එයාගේ ගෙදරට. ඒ හෝවඩ් කියන විදිහටනම් හෝවඩ් චක්ව හම්බවෙ…

වැඩි කතා ඕන නැහැ. පහුගිය කොටසින් වෙච්ච දේ මතක් කරගමු.
පසුගිය කොටසේ මුලින්ම පෙන්නුවේ අපේ මැක්ගිල් කොහොමද අලුත් රස්සාව භාරගත්තේ කියන එක ගැන. ඒ වගේම එයාගේ අලුත් රස්සාවේ වැඩකටයුතු ටික සිද්ධ වෙන හැටිත්. ඒ වගේම මේ සේරටම කලින් හෝවඩ් එනවා චක්ව හම්බවෙන්න එයාගේ ගෙදරට. ඒ හෝවඩ් කියන විදිහටනම් හෝවඩ් චක්ව හම්බවෙන්න එන්නේ නිකම් සැප දුක් බලලා යන්න. ඒත් ඇත්තටම හෝවඩ්ගේ යටිහිතේ තිබ්බේ චක්ව තමන්ගේ කම්පැනි එකට ආපහු කොහොමහරි ගෙන්න ගන්න. ඉතින් හෝවඩ්ට වෙන්න ඕන දේ ඒ විදිහටම උනා දැක්කනේ. කට්ටිය සැන්ඩ්පයිපර් ගැන කතාවේ ඉද්දී එකපාරටම චක් එතනට කඩාගෙන පාත් වෙලා මැක්ගිල්ව අන්දුන්කුන්දුන් කෙරෙව්වනේ. ඒ වගේම මයික් වෝමන්ඩ්ගේ බේස්බෝල් කාඩ් ටික කවුද හොරකම් කරේ කියන එක ගැනත් හොයාගන්න උදව් කරන්නම් කිව්වා වගේම එයා ඒ උදව්වත් කරානේ. ඉතින් අන්තිමට වෝමල්ඩ්ට කිසිම පොලිසියේ කේස් එකක් නැතිව ගැලවෙන්න ඕන වෙනවා. ඒ පොලිසියට සැක හිතෙනවා වෝමල්ඩ් අනිවාර්යෙන්ම මොකක් හරි හොර වැඩක් කරනවා කියලා. ඉතින් මේ හේතුව නිසාම මයික් තීරණය කරනවා ජේම්ස් මැක්ගිල් තමන්ගේ පරණ යාලුවාට කතා කරලා මේ ප්‍රශ්ණයට මැදිහත් වෙන්න කියන්න. ඉතින් ඒ වගේම ජේම්ස් මේකට මැදිහත් වෙලා කැත උප්පරවැට්ටියක් යොදාගෙන කොහොම හරි වෝමල්ඩ්ගේ නඩුව පොලිසියෙන් අතුගාලම දැම්මනේ.
අද කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා එහෙනම්. අනිත් කොටසින් හමුවෙමු.
ජයවේවා….!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,298 downloadsDownload Better.Call_.Saul_.S02E03.Baiscopelk.com_.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
12 comments
Gathsara Umesh
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
කතාවට දිගටම සබ් දෙන්න සහෝ.. ගොඩක් දෙනා බලනවා.. අතරින්න එපා.. තැන්ක්ස් ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks
Jeewantha
බොහොම ස්තුතියි. බලන්න ආසාවෙන් හිටිය සීරීස් එකක්.
Sam fisherr
ඔම යම් ඔමයම්
thilina
thanxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Better Call Saul [S02 : E03] Sinhala Subtitles | තවත් ක්‍රමයක් ඇතිනේ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Better-Call-Saul-S2P2.jpg)



බොහෝම ස්තූතියි..........................