Watch Trailer

DCs Legends of Tomorrow [S05 : E06] Sinhala Subtitles | කොන්ස්ටන්ටීන්ගේ මරණය අභියස [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන්න පරක්කු වෙලා තමයි හයවෙනි කොටස අරගෙන එන්න වුනේ. කොහොම වුනත් ඔයාලට සේරම කොටස් වලට සබ් ලැබේවි. හැබැයි ඉක්මනින් ලැබෙනවා කියන එක නම් මට ශුවර් කරලා කියන්න බෑ. ඒවායින් වැඩක් නෑ. අපි කලින් කොටසෙදි මොකද වුනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටසේ එන්කෝර් වුනේ මාරි ඇන්ටෝනි කියන ප්‍රංශ රැජින. ක…

සෑහෙන්න පරක්කු වෙලා තමයි හයවෙනි කොටස අරගෙන එන්න වුනේ. කොහොම වුනත් ඔයාලට සේරම කොටස් වලට සබ් ලැබේවි. හැබැයි ඉක්මනින් ලැබෙනවා කියන එක නම් මට ශුවර් කරලා කියන්න බෑ. ඒවායින් වැඩක් නෑ. අපි කලින් කොටසෙදි මොකද වුනේ කියලා මතක් කර ගමු.

පසුගිය කොටසින්…

කලින් කොටසේ එන්කෝර් වුනේ මාරි ඇන්ටෝනි කියන ප්‍රංශ රැජින. කොටින්ම කිව්වොත් ප්‍රශයට හිටපු අවසාන රැජින. ඉතින් කොහොමහරි එයා එයාගේ ප්‍රියතම කෑම වන කේක් පාවිච්චි කරලා සමූලඝාතන සැලැස්මක් දියත් කරනවා. කොහොම වුනත් එයාගේ ආයුදේ වෙන්නේ එයාගේ සුවද විලවුන් එක. ඒකෙන් එයාගේ වටේම ඉන්න අය එයාගේ දිහාවට ආකර්ශනය වෙනවා. කට්ටිය කොහොමහරි දගලලා මාරිව අල්ලගෙන යානෙට ගේනවා. ඒ වගේම මාරිගෙ සුවදවිලවුන් එක පාවිච්චි කරලා සාරි ලොකු අමාරුවක වැටෙනවා. කට්ටිය අන්තිමේදි කොහොමහරි එයාවත් බේරගන්නවා. ඇස්ට්‍රා තවත් මායාකාරියකගේ උදව් ඇතුව ජෝන් කොන්ස්ටන්ටයින්ගේ ආයුකාලය බිංදුවට බස්සනවා. මරණයේ තොංඩුව දැන් ජෝන්ගේ බෙල්ලට වැටිලයි තියෙන්නේ.

අද කොටසින්…

ජෝන් කොන්ස්ටන්ටීන් මරණය හමුවේ පණ අදිනවා. ගැරී සහ චාලි කොහොමහරි කරලා ජෝන්ව වේව්රයිඩර් එකට ගේනවා. හැමෝම හිතාගෙන ඉන්නේ ජෝන්ට ආක්‍රමණශීලී පිලිකාවක් තියෙනවා කියලා.ඒත් ජෝන් තේරුම්ගන්නවා මේක මැජික් නිසා සිද්ද වුන වැඩක් කියලා. ඒ නිසා එයා මැජික් වලින්ම මේක සනීප කරන්න හදනවා. අද කතාවේ එන්කෝර් විදිහට මතුවෙන්නේ චීන හාදයෙක්. ඒ වගේම චාල්ස් කුමාරයත් අද කතාවට සම්බන්ද වෙනවා. (ඇත්තම කෙනා නෙමෙයි) ඒ වගේම චාලි එයාගේ ලොකුම රහස අද හෙලි කරනවා.

අද කොටසේ නම :- “Mortal Khanbat”
අධ්‍යක්ෂණය :- Caity Lotz
පිටපත් රචනය :- Grainne Godfree & Mark Bruner
විකාශය වූ දිනය :- පෙබරවාරි 25, 2020

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,700 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E06.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

2,700 downloadsDownload Subtitles30 KB

19 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    නවත්තන්නෙ නැතුව සබ් දෙනව නම් ඒ ඇති..
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. MAALNATH

    Thanks .............good luck ..................

  4. Thanusha

    Thanks brother
    Nawatha sub denawath godak thanks

  5. Anonymous

    Thank you

  6. Anonymous

    tnk you bn

  7. Gihan

    Thanks Saho Sub ekata

  8. Devinda

    මචෝ බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරත් සබ් වල ටයිමින් අවුලක් තියනව.. ඒ නිසා පුලුවන් නම් ඊලඟ පාර HDRip වලට සබ් දෙන්න.. සබ් එකට බොහොම ස්තූතියි..

  9. Kushan Charuka

    Thanks sub දුන්නට සහෝ... කොටස් ටික download කරන් සබ් දෙනකල් හිටියෙ බලන්න. පුළුවන් ඉක්මණට ඉතුරු කොටස් ටිකටත් සබ් දෙමු නේ....

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  11. Anonymous

    ammo, ane machan uba meka danakan hitiye, Bohomasthutie...

  12. indika75

    thanks..

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  14. Lakshan

    Thanks Bro.

  15. chinthaka.max4

    thankx machan

  16. MC

    thnks bro

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. shanaka

    thanks godak bro sub ekata ituru tikat danna ikmnata

  19. Rumesh Asanka

    thank you