Watch Trailer

Love Death + Robots [S01 : E15 & E16] Sinhala Subtitles | මයික්‍රො-චීපය සහ හිම යුගය..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! පහළොස්වැනි කතාංගය: මයික්‍රො-චීපය..! මේ කතාංගය හරහා එළි දැක්වෙන්නෙ හොරු පස් දෙනෙකුගේ දැවැන්ත හොරකමක් ගැන. මේ අතර එක් අයෙක් ආධුනිකයෙක්. ඔවුන් හොරකම් කරන්නෙ මයික්‍රො-චීපයක්. අතපසුවීම් නැතිව තප්පරේට කරන්න ඕන හොරකමක්, දෙදෙනෙකුගේ නොසැළකිල්ල නිසා යුද්ධයක් බවට පත් වෙනව. අවසානයේ යුද්ධය ජයගෙන චීප…

ආයුබෝවන්..!

පහළොස්වැනි කතාංගය: මයික්‍රො-චීපය..!

මේ කතාංගය හරහා එළි දැක්වෙන්නෙ හොරු පස් දෙනෙකුගේ දැවැන්ත හොරකමක් ගැන. මේ අතර එක් අයෙක් ආධුනිකයෙක්. ඔවුන් හොරකම් කරන්නෙ මයික්‍රො-චීපයක්. අතපසුවීම් නැතිව තප්පරේට කරන්න ඕන හොරකමක්, දෙදෙනෙකුගේ නොසැළකිල්ල නිසා යුද්ධයක් බවට පත් වෙනව. අවසානයේ යුද්ධය ජයගෙන චීපය ලබා ගත්තත් ඊට සිදුකරන්න වුණු කැප කිරීම චීපය තරම් වටීවිද?

දහසයවැනි කතාංගය: හිම යුගය..!

පොඩ්ඩක් හිතල බලන්න, ගෙදර ෆ්‍රිජ් එක අරිනකොට ඒක ඇතුළෙන් ගත්ත අයිස් කැටේක ඉන්නව ආදි කල්පික යුගයට අයත් මැමැත් කෙනෙක්. නිකම්ම නෙවෙයි හෙළි පහරවල් කාල මැරිල. මොකක් හිතේවිද? මේ කතාංගය පුද්ගලිකව මං කැමති කතාංගයක්. ඒකට හේතුව මිනිස්සුන්ගෙ ආදි කල්පික හැසිරීම් වල ඉඳල වර්තමානය අනාගතය හරහා මනුෂ්‍ය ප්‍රජාවගේ පරිණාමය අපූරුවට මේ තුළින් ප්‍රතිනිර්මාණය කරල තියෙනව. මේක බලන්නම ඕන කොටසක්. ඔන්න එහෙනම් ඇවිල්ල ඉන්නෙ දැන් අවසාන කතාංගයන් දෙක බලන තැනට. ඉක්මනින් මුණගැහෙමු අවසාන කතාංගයන් දෙක තුළින්. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

5,806 downloadsDownload Love-Death-Robots-S01-E15-E16.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

5,806 downloadsDownload Subtitles12 KB

9 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. subස්

    ඔය කොයි සයිඩ් එකක සබ දීල තිබ්බත්
    බයිස්කෝප් සයිඩ් එකේ සබ් තමා පට්ටම.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sandaru Nimsara

    Sub ekata thanks bro

  7. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි උපසිරසි වලට...

  8. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  9. Kavinda Robertson

    1st s01 eke thawa ep dekak tynawane bro ? 17 and 18 sub dila nane bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.